මොකක්ද දැන් දාන්න ඕන? මුල් 3 ද? 077/071/078 කියන කෑල්ලද?
මගේ එන්නේ 2469384 මොබිටෙල් එකක්..![]()
මොකක්ද දැන් දාන්න ඕන? මුල් 3 ද? 077/071/078 කියන කෑල්ලද?

ගොන් නාම්බෝ දාද්දි 1234567 වගේ නම්බර් එකක් දාල test කොරපන්. එත් මට හිතෙනවා මේ උබේ නම්බර් එක නෙවේ කියල. වෙන එකෙක්ට ආතල් එකක් දෙනවා නේද7684322

ගොන් නාම්බෝ දාද්දි 1234567 වගේ නම්බර් එකක් දාල test කොරපන්. එත් මට හිතෙනවා මේ උබේ නම්බර් එක නෙවේ කියල. වෙන එකෙක්ට ආතල් එකක් දෙනවා නේද![]()





14247162 -> dialogita passe
![]()

ita passe eken 250 k adu karala ena eka 2n bedanawa. fake number daana eka hondayi![]()
thawa keedenek waradila daaida bn ohoma yanakota 
එක්කෝ ඔන්න ඕනේ කමක් නෑ බන්. ජීවිතේට call එකක් එන්නේ නැති මගේ අනාථ phone එකේ ring tone ඒකවත් අහන්න පුළුවන් නේ බන්.![]()

යකෝ පලවෙනි පේජ් එකේම තියෙන්නේ,Thopita nam hina. Full anatha life ban mage.![]()


