දුරකථන අංකයෙන් කරන සෙල්ලමක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අඩෝ tag එක දාපු එකාට ගොඩක් ස්තුතියි මචන් ඒක අයින් කලාට. උඹ නම් එල කොල්ලෙක්. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මගේ එන්නේ 2469384 මොබිටෙල් එකක්.. :love:
    :nerd:

    මොකක්ද දැන් දාන්න ඕන? මුල් 3 ද? 077/071/078 කියන කෑල්ලද?
    ආ.. දාන්න දාන්න.. ගොඩක් අයට හොයාගන්න බැරිව ඇත්තෙ..:rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ගොන් නාම්බෝ දාද්දි 1234567 වගේ නම්බර් එකක් දාල test කොරපන්. එත් මට හිතෙනවා මේ උබේ නම්බර් එක නෙවේ කියල. වෙන එකෙක්ට ආතල් එකක් දෙනවා නේද :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ගොන් නාම්බෝ දාද්දි 1234567 වගේ නම්බර් එකක් දාල test කොරපන්. එත් මට හිතෙනවා මේ උබේ නම්බර් එක නෙවේ කියල. වෙන එකෙක්ට ආතල් එකක් දෙනවා නේද :rofl:

    දැන් ද තෝ කියන්නේ? :angry::angry::angry::angry:
    කලින් කිව්වා නම් මට අද මේ වගේ missed call කරදරේකට මුහුණ දෙන්න වෙන්නේ නෑනේ. :(
     
    • Like
    Reactions: sakila kavindu