දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
රිවිර පත්තරේට පාඩු නැද්ද බන් හොට් නිවුස් ටික ඔන්ලයින් දාන එකෙන්
අනිත් උන් පත්තරේ නෙ මුලින් දාන්නෙ
මුන් මුලින් දාන්නෙ ඔන්ලයින් :P
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මෙම වැට් බදු සංශෝධනයට පෙර දුරකථන ගාස්තු වශයෙන් අයකරනු ලැබුවේ, සියයට 25ක විදුලි සංදේශ බද්දක් සහ රජයේ වෙනත් බදු වශයෙන් සියයට 2ක ගාස්තුවක එකතුව වන සියයට 27.5ක මුදලක එකතුවකි. එහෙත් නව බදු සංශෝධනය අනුව එම ගාස්තුවට වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ද එකතු වී තිබේ. ඒ අනුව සියයට 25.51 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 26.04 දක්වා ඉහළටත්, සියයට 2ක් පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ වෙනත් බදු සියයට 4.16 දක්වා ද ඉහළ ගොස් තිබේ. එම බදු දෙකේ එකතුවට සියයට 19.53ක වැට් බදු ද එක් වූ විට දුරකථන ගාස්තුවෙන් සියයට 49.73 ක් බදු සඳහා ගෙවීමට පාරිභෝගිකයාට සිදුවේ.

අපෝ මහ ගානක් වැඩි වෙලා නැහැ නෙ බන්, 50%ක් නෙමේ පොඩ්ඩයි වැඩි වෙලා තියෙන්නෙ
අර කලින් මහින්දයා වැඩිකරපු එකට තව ඇබිඳක් එකතු වෙලා
මහින්දයා ගේ අච්චර ලොකු බද්ද ගෙවපු අපිට ඔය චුට්ටක් ගෙවන එක කජ්ජක්ද බන් :)
 

geethsha

Active member
  • Jan 12, 2011
    266
    37
    28
    :lol::lol::lol::lol: ඉතින් ඒක තමයි කියල තියෙන්නෙ කොහෙද වැරැද්දක් තියෙන්නෙ, ටොයියන්ගෙ දෙකොන පුට්ටු වෙලා වගේ බද්ධට,:lol: බොලාට ඔකෙන් තමා මල බද්ධය හැදෙන්නෙ දැන් සතුටුද??? වෙනස සැපද???
    :lol::lol::lol::lol::lol: