අවුරුදු 22ක කෙල්ලෙක් ගෙදරදි වමනේ දැම්මොත් අම්මා බනිනවා කව්ද ඒ කොල්ලා එන්න කියාපිය ඌට කියලා.....
අවුරුදු 22ක කොල්ලෙක් ගෙදරදි වමනේ දැම්මොත් අම්මා බනිනවා තෝ බිව්වා නේද නොසන්ඩාලයා කියලා...
කවුරු වමනේ කලත් කොල්ලන්ටමයි බනින්නේ...
මෙහෙමත් ලෝකයක්...කොල්ලනේ.... අපේ අයිතීන් රැක ගන්න සටන් කරමු....
"දුර දකිමු,පෙළ ගැසෙමු,කොල්ලන් සුරකිමු"
++REP