දුර්බික්ෂයක් අත ලඟම එනවා මරා සිරා ෂුවර් නැති නිසා දැන් ලංකාවට බඩු එන එක නයවර නැති ඉසා බ්ලොක් උනොත් දුර්භික්ෂ සහගත තත්වයක් එන්න පුලුවන්.ගෙවල් වල එක්ස්ට්රා බිස්කට්ස්,පරිප්පු,රයිස්,ගෑස්,වතුර එහෙම වැඩිපුර තියගන්න කියලා රාජිත ඇමති තුමා කියනවා