දුර්ලබ ෆොටෝ 2ක්! එකක් 18++

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දුර්ලබ ෆොටෝ 2ක්! එකක් 18++

:P:P
උබලා මට බනින්න එපා හරි මම ෆොටෝ දෙකක් ගත්තා එකක් මිදි වැලක... මේකත් ගත්තේ මේ මිදි වැලට පිස්සු හැදිලා වගේ නිසා.. මිදි හැදෙනව කට්ටිය ඕන තරම් දැකලා ඇති ඒත් මේක හොදට බලහල්ලාකෝ මාර මිදි ගොඩක් හැදිලා තියෙන්නේ...

22032011709.jpg

:P:P:P:P:P:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P

අනිත් ෆොටෝ එකත් මමම තමයි ගත්තේ හැබැයි හැම හොස්පිටල් එකකම මේ වැනි ෆොටෝස් දකින්න හම්බ වෙන්නේ නෑ
මොනාද කියලා හොයලා කියන්නලා බලන්න

21062011710.jpg

:eek::eek::baffled:
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    2 වෙනි එකේ සීන් එක මම හොයාගත්තා... කියන්නද?????

    ආ........ මම reply එක කොටනකොට කට්ටිය ඒක හොයාගෙන post කරලත් ඉවරයිනේ.....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙවනි එකේ තියෙන්නේ යෝනි මාර්ගයට ඇතුළු කිරීම මගින් ගැබ් ගැනීම් වලක්වන උපකරණ පෙළක්.........Intra Uterine Contraceptive Devices (IUCD) විදියට තමා වෛද්‍ය විද්‍යවේ දැක්වෙන්නේ.......!!!! ;)
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දෙවනි එකේ තියෙන්නේ යෝනි මාර්ගයට ඇතුළු කිරීම මගින් ගැබ් ගැනීම් වලක්වන උපකරණ පෙළක්.........Intra Uterine Contraceptive Devices (IUCD) විදියට තමා වෛද්‍ය විද්‍යවේ දැක්වෙන්නේ.......!!!! ;)
    maru ne machan
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට පේන්නෙ ජන්ගි වගෙ.............:D
    :P:P

    2 වෙනි එකේ සීන් එක මම හොයාගත්තා... කියන්නද?????

    :shocked::shocked:
    ආ........ මම reply එක කොටනකොට කට්ටිය ඒක හොයාගෙන post කරලත් ඉවරයිනේ.....

    photo gaththu 1th siti:rolleyes:

    මේ වගේ කොහෙද බන් ජ** :eek: ජ** මහන කටු වගේ හැබැයි......

    :angry::angry::angry:
    දෙවනි එකේ තියෙන්නේ යෝනි මාර්ගයට ඇතුළු කිරීම මගින් ගැබ් ගැනීම් වලක්වන උපකරණ පෙළක්.........Intra Uterine Contraceptive Devices (IUCD) විදියට තමා වෛද්‍ය විද්‍යවේ දැක්වෙන්නේ.......!!!! ;)
    කිබුලා වැදේ කෑවාආආආආආආ

    deweni 1 dannawa:P
    oka dammama apahu ganna puluwanda?:eek:
    :P

    "contraception" google search karala baluwama therei....:P

    ;)
    2 ke thiyenne *** athulata dana ewwa ne :P
    :shocked::shocked::shocked:
    google ayya innakan api goda:D

    :shocked::shocked::shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙවෙනියට තිබ්බ ෆොටෝ එක උඹ ගනිද්දි දකින
    අය උඹ ගැන මොනවා හිතුවා ද දන්නේ නෑ නේ..
    අර ෆ්‍රෙම් එකේ ඉන්න කෙල්ල ද උඹට මේකේ ෆොටෝ එකක් ගන්න කියලා කිව්වේ..:P