දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

Emios

Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    නිච්ච කරගත්තොත් අනිච්ච වෙනවාමයි
    අනිච්ච වෙන නිසා දුක ඇතිවෙනවාමයි
    ඒක නිසා මාගේ කරගැනීමට සුදුසු නිච්ච කිසිවක් නොමැත, සියල්ල පංචස්කන්ධ පමණයි!
    Etakota anithya word eka weradine
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    නිත්‍ය නෑ අනිත්‍යයි
    සුඛ නෑ දුක්ඛයි
    ආත්මයක් (මම,මාගේ) නෑ අනාත්මයි
    Eth ara word wala meaning eka enne ne.nithya ne kiyanne tiyena deyak nithya ne wage.anathmay kiyanne athmayak ne wage.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මම මෙයාගේ එක බණ දේශනාවක් ඇහුවා. මෙයා කියනවා චීන මිනිස්සු abortion කරපු ළමයි, umbilical cord උයලා කනවලු. 😬
    placenta (වැදෑමහ) එක නම් කනව මම දන්න විදිහට. චීන්නු නෙවෙයි. වෙන රටවලත්.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    placenta (වැදෑමහ) එක නම් කනව මම දන්න විදිහට. චීන්නු නෙවෙයි. වෙන රටවලත්.
    උබ දැකල තියේද? ඒක පූසොත් කනවා. පූසෝ පැටව් දැම්මම. 🤢
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    තියෙන දෙයක් නිත්‍ය නෑ කියන්නෙ මොකක්ද?

    නිත්‍ය කියල අදහස් කරන්නෙ මොකක්ද?
    Wenas wemin yana rupayak tiyenawa wage meaning ekak ne anithya eken enne.aniccha eken rupeth kapenawa.nicchawa gatta hindane rupe atta une
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Wenas wemin yana rupayak tiyenawa wage meaning ekak ne anithya eken enne.aniccha eken rupeth kapenawa.nicchawa gatta hindane rupe atta une
    ඒක තමා තප්පරේට ලක්ෂ ගානක් ඇතිවෙලා නැතිවෙලා යන අනිත්‍ය රූප නිත්‍ය විදියට ගත්තම තමා සංසාර දුක ඇතිවෙන්නෙ
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    ඒක තමා තප්පරේට ලක්ෂ ගානක් ඇතිවෙලා නැතිවෙලා යන අනිත්‍ය රූප නිත්‍ය විදියට ගත්තම තමා සංසාර දුක ඇතිවෙන්නෙ
    Eka tamai anithya rupa kiyana eka atta wela.anicha kiyana eke ehema ne.
     
    • Like
    • Love
    Reactions: Candid-B and kinkon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකාවෙ ලියවුන ථේරවාදී ත්‍රිපිටකයෙ තමා පිරීසිදු බුදු දහම තියෙන්නෙ මහායාන, ජයින දේවල් එකතු නොවිච්ච, බුදුන් ඉපදුනේ ඉන්දියාවෙ කියල තමා මමත් හිතන්නෙ නමුත්..

    සිදුහත් කුමරාගෙ කතාවට මව පියා බිරිඳ සහ සියලුම රජ පරම්පරා සම්බන්ධ උනත් ඉන්දියාවෙන් බුදු දහම නැත්තටම නැතිවෙලා අවුරුදු 2000ස් ගානකට පස්සෙ ඉන්දියාව යටත් කරන් හිටිය සුද්දන්ගෙ මැවුම්කාර දෙවියෙක් විශ්වාස කරන පුද්ගලයෙක් මෙන්න මම බුදුන්ට සම්බන්ධ තැන් ඔක්කොම හොයාගත්ත කිව්වම අපිත් ඒක හරි කියල පිලිගත්තට ඔය ප්‍රධාන තැන් 4ර තියෙන තැන් 100%ක් නිවරදියි කියල ඉන්දියානු ඉතිහාසයේ හෝ ඔය ස්ථාන වල සෙල් ලිපි හෝ පිලිගතහැකි ඉපැරනි සාක්ෂි තියෙනවද? :unsure:

    ?
    මේවනවිට ලැබී ඇති සාක්ෂී වලින් ඔය ස්ථාන තහවුරු කරලා තියෙන්නේ ..
     
    • Like
    Reactions: S_M_S