Etakota anithya word eka weradineනිච්ච කරගත්තොත් අනිච්ච වෙනවාමයි
අනිච්ච වෙන නිසා දුක ඇතිවෙනවාමයි
ඒක නිසා මාගේ කරගැනීමට සුදුසු නිච්ච කිසිවක් නොමැත, සියල්ල පංචස්කන්ධ පමණයි!
Etakota anithya word eka weradineනිච්ච කරගත්තොත් අනිච්ච වෙනවාමයි
අනිච්ච වෙන නිසා දුක ඇතිවෙනවාමයි
ඒක නිසා මාගේ කරගැනීමට සුදුසු නිච්ච කිසිවක් නොමැත, සියල්ල පංචස්කන්ධ පමණයි!
නිත්‍ය නෑ අනිත්‍යයිEtakota anithya word eka weradine
Eth ara word wala meaning eka enne ne.nithya ne kiyanne tiyena deyak nithya ne wage.anathmay kiyanne athmayak ne wage.නිත්‍ය නෑ අනිත්‍යයි
සුඛ නෑ දුක්ඛයි
ආත්මයක් (මම,මාගේ) නෑ අනාත්මයි
තියෙන දෙයක් නිත්‍ය නෑ කියන්නෙ මොකක්ද?Eth ara word wala meaning eka enne ne.nithya ne kiyanne tiyena deyak nithya ne wage.anathmay kiyanne athmayak ne wage.
placenta (වැදෑමහ) එක නම් කනව මම දන්න විදිහට. චීන්නු නෙවෙයි. වෙන රටවලත්.මම මෙයාගේ එක බණ දේශනාවක් ඇහුවා. මෙයා කියනවා චීන මිනිස්සු abortion කරපු ළමයි, umbilical cord උයලා කනවලු.![]()
උබ දැකල තියේද? ඒක පූසොත් කනවා. පූසෝ පැටව් දැම්මම.placenta (වැදෑමහ) එක නම් කනව මම දන්න විදිහට. චීන්නු නෙවෙයි. වෙන රටවලත්.
Wenas wemin yana rupayak tiyenawa wage meaning ekak ne anithya eken enne.aniccha eken rupeth kapenawa.nicchawa gatta hindane rupe atta uneතියෙන දෙයක් නිත්‍ය නෑ කියන්නෙ මොකක්ද?
නිත්‍ය කියල අදහස් කරන්නෙ මොකක්ද?
ඒක තමා තප්පරේට ලක්ෂ ගානක් ඇතිවෙලා නැතිවෙලා යන අනිත්‍ය රූප නිත්‍ය විදියට ගත්තම තමා සංසාර දුක ඇතිවෙන්නෙWenas wemin yana rupayak tiyenawa wage meaning ekak ne anithya eken enne.aniccha eken rupeth kapenawa.nicchawa gatta hindane rupe atta une
video deka thunak dakka tiktok eke. rahai kiyala thibbaඋබ දැකල තියේද? ඒක පූසොත් කනවා. පූසෝ පැටව් දැම්මම.![]()

Eka tamai anithya rupa kiyana eka atta wela.anicha kiyana eke ehema ne.ඒක තමා තප්පරේට ලක්ෂ ගානක් ඇතිවෙලා නැතිවෙලා යන අනිත්‍ය රූප නිත්‍ය විදියට ගත්තම තමා සංසාර දුක ඇතිවෙන්නෙ
මේවනවිට ලැබී ඇති සාක්ෂී වලින් ඔය ස්ථාන තහවුරු කරලා තියෙන්නේ ..ලංකාවෙ ලියවුන ථේරවාදී ත්‍රිපිටකයෙ තමා පිරීසිදු බුදු දහම තියෙන්නෙ මහායාන, ජයින දේවල් එකතු නොවිච්ච, බුදුන් ඉපදුනේ ඉන්දියාවෙ කියල තමා මමත් හිතන්නෙ නමුත්..
සිදුහත් කුමරාගෙ කතාවට මව පියා බිරිඳ සහ සියලුම රජ පරම්පරා සම්බන්ධ උනත් ඉන්දියාවෙන් බුදු දහම නැත්තටම නැතිවෙලා අවුරුදු 2000ස් ගානකට පස්සෙ ඉන්දියාව යටත් කරන් හිටිය සුද්දන්ගෙ මැවුම්කාර දෙවියෙක් විශ්වාස කරන පුද්ගලයෙක් මෙන්න මම බුදුන්ට සම්බන්ධ තැන් ඔක්කොම හොයාගත්ත කිව්වම අපිත් ඒක හරි කියල පිලිගත්තට ඔය ප්‍රධාන තැන් 4ර තියෙන තැන් 100%ක් නිවරදියි කියල ඉන්දියානු ඉතිහාසයේ හෝ ඔය ස්ථාන වල සෙල් ලිපි හෝ පිලිගතහැකි ඉපැරනි සාක්ෂි තියෙනවද?
?