දුර්ලභ සතකු මෙලොවින් තුරන් කරලා.........
ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. අඩි හයක් පමණ දිගැති මේ දිවියාගේ මස් කිලෝවක් රුපියල් 350 බැඟින් විකුණමින් සිටිය දී පොලිසිය එහි පැන්නේය.
බුද්ධ පාදය පිහිටවපු සිරී පාද අඩවියෙදි මේ දේ කලා කිවුවාම..