දුර්ලභ සතකු මෙලොවින් තුරන් කරලා.........

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුර්ලභ සතකු මෙලොවින් තුරන් කරලා.........


    ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. අඩි හයක් පමණ දිගැති මේ දිවියාගේ මස් කිලෝවක් රුපියල් 350 බැඟින් විකුණමින් සිටිය දී පොලිසිය එහි පැන්නේය.

    lepoard-ranjith1.jpg

    leopard-ranjith11.jpg


    බුද්ධ පාදය පිහිටවපු සිරී පාද අඩවියෙදි මේ දේ කලා කිවුවාම.. :no::no::(:(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මෙහෙම සතෙක් මරන එක මහ අපරාධයක්....
    හැබැයි ඉතින් දිවියා කියලා වෙනසක් නැහැ කොයි සතා මරන එකත් පවක්.....