දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම දැම්මම ගහට ඇස්වහ වදින්නේ නැද්ද? අපේ ගෙදර නම් අඹ ගහක් තිබ්බ...පට්ට විදිහට ගෙඩි ආව..අහල පහල උන්ටම බෙදුව...බෙදුව බෙදුවමයි ගහ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි ආවේම නැහැ හරියට..ගහලත් මැලවුනා වගේ...කපල දැම්ම...අපරාදේ :lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇටඹ වල නම් ඇටයක් තියනවා, අපේ ගෙදර වත්ත මායිමේ මහා ඇටඹ ගහක් තියනවා ඔය වගේම ගහේ කොල ගානට ගෙඩි හැදෙනවා ඒකේ නම් ඇටේ ඇරුනම කන්න තියෙන්න බෝහෝම පොඩි ප්‍රමානෙයයි ගෙඩිය පිරෙන්නම ඇටේ තියෙන්න. සත්තු තමයි කන්නෙ අපි ඔය වැටෙන ගෙඩියක් දෙකක් කෑවොත් මිසක්.
    මේක මොනා හරි වෙන වර්ගයක් වෙන්න ඇති මොකද කියලා තියනවා නේ ඇටයක් නැහැ කියලා
    පැලයක් හොයාගන්න තිබ්බා නම් මරු
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇටඹ වල නම් ඇටයක් තියනවා, අපේ ගෙදර වත්ත මායිමේ මහා ඇටඹ ගහක් තියනවා ඔය වගේම ගහේ කොල ගානට ගෙඩි හැදෙනවා ඒකේ නම් ඇටේ ඇරුනම කන්න තියෙන්න බෝහෝම පොඩි ප්‍රමානෙයයි ගෙඩිය පිරෙන්නම ඇටේ තියෙන්න. සත්තු තමයි කන්නෙ අපි ඔය වැටෙන ගෙඩියක් දෙකක් කෑවොත් මිසක්.
    මේක මොනා හරි වෙන වර්ගයක් වෙන්න ඇති මොකද කියලා තියනවා නේ ඇටයක් නැහැ කියලා
    පැලයක් හොයාගන්න තිබ්බා නම් මරු

    අපේ ගමෙත් තිබුනා මචන් ඇටබ ගහක් ඒකේ අබ මී පැනි වගේ බන්... පට්ට රහයි...

    රේල් පාර ලොකු කරන්න කැපුවනේ ඒක...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,185
    46,965
    113
    ඔහොම දැම්මම ගහට ඇස්වහ වදින්නේ නැද්ද? අපේ ගෙදර නම් අඹ ගහක් තිබ්බ...පට්ට විදිහට ගෙඩි ආව..අහල පහල උන්ටම බෙදුව...බෙදුව බෙදුවමයි ගහ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි ආවේම නැහැ හරියට..ගහලත් මැලවුනා වගේ...කපල දැම්ම...අපරාදේ :lol::lol::lol:

    ඔය ඇස් වහ කට වහ කියන දේ බොරු කිව්වට ඔය කතාව ඇත්ත බන්.අපේ පැත්තේ කොස් ගහක් තිබ්බා මුල ඉදන්ම ගෙඩි පිරිලා..දවසක් අපේ නෑදෑ වෙන ගෑණු කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා ඔය ගහ දැකලා සූ ගෙඩි පිරිලා තියෙන හැටි කියලා කිව්වා.මාසයයි ගියේ ආපු හුලගකට කොස් ගහ මුදුනින් දෙකට කැඩිලා වැටුනා..දැනුත් ගෙඩි තියෙනවා ඒත් ගෙඩි පහක් දහයක් වගේ එන්නේ.:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඇස් වහ කට වහ කියන දේ බොරු කිව්වට ඔය කතාව ඇත්ත බන්.අපේ පැත්තේ කොස් ගහක් තිබ්බා මුල ඉදන්ම ගෙඩි පිරිලා..දවසක් අපේ නෑදෑ වෙන ගෑණු කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා ඔය ගහ දැකලා සූ ගෙඩි පිරිලා තියෙන හැටි කියලා කිව්වා.මාසයයි ගියේ ආපු හුලගකට කොස් ගහ මුදුනින් දෙකට කැඩිලා වැටුනා..දැනුත් ගෙඩි තියෙනවා ඒත් ගෙඩි පහක් දහයක් වගේ එන්නේ.:lol:

    අනිවා එක ඇත්ත බන්...:yes: සමහර මිනිස්සු ඉන්නවා කිව්වොත් දෙයක් බඩුම තමා...ඒ වගේ මිනිස්සු මග ඇරලා තමා ගමනක් බිමනක් වුනත් යන්න ඕනේ...යන්න කලින් කට කැඩිච්චි කතාවක් කිව්වොත් අනිවා ගමනම මස්තබාල්දු වෙනවා...එහෙම වෙලාත් තියෙනවා...

    ඇස්වහ ගැන නම් හරියට දන්නේ නැහැ..එත් කටවහ නම් ෂුවර් තියෙනවා...මොකද වචන වලට බලයක් තියෙනවා කියන එක ඕනේ කෙනෙක් දන්නා දෙයක්...මන්ත්‍ර උනත් ජප කරනවා කියන්නේ එකනේ...අපි උනත් ඕනෙම දෙයක් නිතර නිතර නිතර දෙවේලේ කියා කියා හිටියොත් එක වෙනවා අනිවා..සමහර උන් ඉන්නවා කිව්වත් ඇති...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bump
    :cool:
    Find me @

    :rofl: 2006 රෙජිස්ටර් වෙලා උබ ස්පෑම් කරන්නමද ලොග් වුනේ? සයිට් එක හොදයි...ඒ උනත් මචන් ඔක්කොම එක ගොඩේ නිසා වැඩි වෙලාවක් බලන්න හිතෙන්නේ නැහැ සයිට් එක...

    පාට උනත් ඇහැට ප්‍රිය නැහැ...සයිට් එකේ whitespace වැඩි කරන්න...ඒ කිව්වේ elements අතරේ දුර වැඩි කරන්න...එකෙන් User Experience එක වැඩි කරනවා...මොකද ඔක්කොම එක ගොඩේ තියෙද්දී එකින් එක වෙන් කරලා අදුනගන්න අමාරුයි...

    whitespace කියන්නේ වටිනා සංකල්පයක් ගොඩක් දෙනෙක් තැකීමක් කරන්නේ නැති.... :yes::yes: