දුරියන් ගෙඩි දෙකක් කෑවා

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඔහොම පෙරේත කමට දූරියන් කන්න එපා. කෙජ්ජ බිලින් වෙලාම තියෙයි. Cool දෙහි Juice එකක් හදාගෙන බොන්න
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    මුං අට හරි සව් හරි කන්න ,නැතිනම් එරු තෙල් බින්දුවක් අරන් පපුවේ මද නළලේ කන් දෙක පිටි පස්සේ ගාන්න
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් කනෙන් කටෙන් දුම් පිට වෙනවා.
    මේක අඩු කරගන්න විදියක් නැද්ද
    මගෙත් ඇස් වල නගන ඇවිල්ලා.බෙහෙතුත් ගත්තා.සව් ටිකක් හදාගෙන බීල බලන්න.