දුරුතු පෝය සද ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
වෙනදා මෙන් මා ....
සුපුරුදු ලෙසටම ...
බුදු කුටියේ ..
මල් පහන් පුදන්නට ...

ගියවිට
බැලුවෙමි ..
විසල් අහස දෙස ...
සිත සිල් සුවදින්..
පුරවා සනසන ..
අහසට ඇවිදින් ...
දුරුතු පෝය සද ...

mm1.jpeg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැමදාම මල් පහන් පුදනව වුනත් පෝය දාට හිතට දැනෙන සැනසීම වැඩියි නේද :):):)
    හරිම ලස්සන හිත සුවපත් කරන නිර්මානයක්.
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හැමදාම මල් පහන් පුදනව වුනත් පෝය දාට හිතට දැනෙන සැනසීම වැඩියි නේද :):):)
    හරිම ලස්සන හිත සුවපත් කරන නිර්මානයක්.

    ow...thanks...:)
     
    Aug 10, 2010
    347
    11
    0
    :no::no:

    " Machan " kenek newei mchan.. :P
    Sis kenek.. :)

    සොරි අක්කේ :shocked: මන් නේම් එක බැලුවේ නෑ හැමදාම ඇවිත් ත්‍‍රෙඩ් එකක් බලලා ‍කමෙන්ට් එකක් දමල යනවා ෂෝක් :):)