වෙනදා මෙන් මා .... සුපුරුදු ලෙසටම ... බුදු කුටියේ .. මල් පහන් පුදන්නට ... ගියවිට බැලුවෙමි .. විසල් අහස දෙස ... සිත සිල් සුවදින්.. පුරවා සනසන .. අහසට ඇවිදින් ... දුරුතු පෝය සද ...