මොකද බන් කරන්න ඕන ෆුල් insurance දාපු වාහනයකට.කෝකටත් දැනගන ඉන්න එක හොදයි නේ.
මොනවා කරන්නත් insurance එකට කථා කරන්න ඕනේ එතකොට ඒගොල්ලෝ කියනවා මොකද කරන්න ඕනේ කියලා
Photos and video gahagatta, dashcam footage save karagatta agent ta inform kala..photo videos dagena wahane ainakata dagatta awulak naddaInsurance agent ta katha karanna lajjai vageda kiyalada ban uba ahanne?Photos and video gahagatta, dashcam footage save karagatta agent ta inform kala..
Police enakan inna one ban kohomath.. insurance ekata nam aulak na unge agent kiyanava ain karanna kiyala. mama para haraha daddi happila road block una loku damage ekak na ethakota kiuwa tire mark karala ain karanna kiyalaphoto videos dagena wahane ainakata dagatta awulak nadda
එදා ඔයා කරපු හෙල්ප් එකට මම සදා ණයගැති අයියේ. එහෙම උදව් කරන අය මේ සමාජේ ගොඩක් අඩුයි.අම්පාරෙ ගියා ලඟදි...
මම නැවතිලා හිටපු තැන වාහනයක් බයික් එකක හැපිල, ඉස්සරහ දොර ඇරගන්න බෑ. සයිඩ් මිරර් කැඩිල... ඉන්ශුවරන්ස් බලල ගිහින්. ඒත් පාරෙ. හයිවේ යන්න බෑ. ඩ්‍රයිවර් සයිඩ් මිරර් නැතුව...
වෙලාවට මගෙ ටූල් සෙට් එකේ ගම් එකක් තිබුණ... ඒක දාල අලවල අටවල දුන්න යාගන්න පුලුවන් වෙන්න...
police un enna kalin podi damage ekak nam kathakarala ganak aran yana eka labai neda. policien awath degollo kamathi nam un ekata ida denawada nattam police un kohomat case eka adinawadaPolice enakan inna one ban kohomath.. insurance ekata nam aulak na unge agent kiyanava ain karanna kiyala. mama para haraha daddi happila road block una loku damage ekak na ethakota kiuwa tire mark karala ain karanna kiyala
Driver nathuwa kohomath bane.හයිවේ යන්න බෑ. ඩ්‍රයිවර්, සයිඩ් මිරර් නැතුව...

ඒ වෙලාවෙ මූණට කියන්න බැරුව හිටියෙ මල්ලි...එදා ඔයා කරපු හෙල්ප් එකට මම සදා ණයගැති අයියේ. එහෙම උදව් කරන අය මේ සමාජේ ගොඩක් අඩුයි.
කමක් නැහැ.. මගේම වෙන්න ලබන බවයෙත්ඒ වෙලාවෙ මූණට කියන්න බැරුව හිටියෙ මල්ලි...
ඔයානං මහ මැටි ගොං තකතීරුවෙක්...