අපෝ දේශපාලුවෝ අප්පිරියයි තමයි හැබැයි මේ ගෑණි ඊටවඩා අප්පිරියයි.ඔහේ ගැලරිය පිනවන්න වාචාල කමට කටට එන ඕනදෙයක් කියවන මම පොර මානසිකතත්වයේ ඉන්න තවත් එක මන්දමානසික ගැණියෙක්. මේයාටත් නඩුවක් තිබුණා රජයේ ශිෂ්‍යත්වයක් අරගෙන ඒකට යන්නේ නැතුව තවත් කෙනෙක්ට ඒක දෙන්නෙත් නැතුව ඒකට වෙන් කරපු මුදල් මෙයා ගත්තා කියලා