Government එක 2025 budget allocations ඔක්කොම use කරේත් නෑ. Treasury එකේ සල්ලි ගොඩ ගහගෙන ඉන්නෙ. දැන් එව්වා වියදම් කරන්න වෙයි.