insurance කාරයන්ට අම්මට සිරි වෙයි වගේ නෙහ්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    හැබැයි ගොඩක් බයික් කාරයෝ 3rd party විතරක් දාන නිසා උන්ටනම් අතින් කයිට් වෙයි. වාහන වලට, කම්පනි වලට කෙල වෙලා තියෙන විදියේ හැටියට සෑහෙන්න වන්දි ගෙවන්න වෙයි වගෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    උබට බය වෙන්න එපා ජන්දෙ දාන්න බය එකා,
    උන් ඒවා කරගනි! පැත්තකට වෙලා පුක නොදි ඉදපන්, :giggle:

    හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් එකට 3000 දාන්න බැරි උනොත් කැන්සල් කරනො ... 🤭🤭🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    swabawika wipath ganwathura nayayam awarana dala nathi ewunta sorry.com
    okun gewanne naha
    Natural disaster coverage godak ewala nane
    අඩෝ ඔව්නේ, මතකද සුනාමි එකේ ලොවෙත් එහෙම එකක් අහලාවත් තිබ්බෙ නැතිකාලෙක අනිත් උන් ගෙවන්න බෑ කියද්දි සෙලින්කො උන් ගෙව්වා. උන් ඒක මාර්කටින් වලටත් පාවිච්චි කලා.

    අඩො මොනා උනත් ඉන්සුරන්ස් එක ලෝබ නැතුව දාන්න ඕන බන් මොන හුත්තක් වෙයිද කියන්න බෑනේ


    Acts of god covered nane insurance walin ?
    natural disaster කියලා කවර් එකක් තියෙනවා
    ------ Post added on Nov 30, 2025 at 11:00 AM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    අඩෝ ඔව්නේ, මතකද සුනාමි එකේ ලොවෙත් එහෙම එකක් අහලාවත් තිබ්බෙ නැතිකාලෙක අනිත් උන් ගෙවන්න බෑ කියද්දි සෙලින්කො උන් ගෙව්වා. උන් ඒක මාර්කටින් වලටත් පාවිච්චි කලා.

    අඩො මොනා උනත් ඉන්සුරන්ස් එක ලෝබ නැතුව දාන්න ඕන බන් මොන හුත්තක් වෙයිද කියන්න බෑනේ



    natural disaster කියලා කවර් එකක් තියෙනවා
    ------ Post added on Nov 30, 2025 at 11:00 AM
    Limited liability owai denne. Usually acts of god un define karana widiyata wenna ona. Nathnam not covered.
    Ex. Ube vaahane nikanma gan wathurata ahu wena ekai, vaahane thappayak gaawa park karala thiyeddi a thaappe ganwathura nisa vaahane udata kadan watila damage wena eka awilla siddi dekak. Same root cause is flood. But harm came due to 2 different reasons.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,062
    113
    Act of God denne na machan. eeka dagena thiyenawa nam goda, mama dagena thiyenne riot ekai natural disaster ekai premium eka podi ganak wadi une, eeth awulak na mepara NCB eken shape una. eewa damme nathnam ceylinco wage arenna anith un denne na
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    company waten na ban. un total fund reinsurance karanawa. eka nisa unta awulak na. coverage dala nathi ewun paw. habai Tsunami waladinam insurance cover nathi ayatath half wage dunna.
     
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,916
    113
    ගං වතුරට වෙනම Coverage එකක් ඕනේ බන්
    මම දන්න විදියටත් මෙහෙමයි, ගං වතුරට වෙනම එකක් තියනවා (natural disaster එකට අමතරව), ඒක නැත්තං දෙන්නෙ නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මම දන්න විදියටත් මෙහෙමයි, ගං වතුරට වෙනම එකක් තියනවා (natural disaster එකට අමතරව), ඒක නැත්තං දෙන්නෙ නැහැ
    මොකක් හරි එකක් කියනවා බන් එකට නමක් දැන් මතකත් නෑ
    Insurance කාරයෝ නම් කොහොම ගියත් ගොඩ යනවා මිනිස්සු තමා පවු
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    MORE MONEY PRINTING!

    USD TO HEAVEN!

    නැත්නම් රනිල් කලා වගේ EPF ETF පොලියට කෙලලා බේරගන්න පුළුවන්. පැන්ශන් යන උන්ට ඔය ලැබෙන ගාන ගැන තේරුමක් දැනීමක් නෑ 😄