දුවට තාත්තගෙන්ම දරුවෙක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුවට තාත්තගෙන්ම දරුවෙක්

    දුවට තාත්තගෙන්ම දරුවෙක්

    අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක බිහි කළ දරුවාගේ පියා එම බාලවයස්කාර දැරියගේ පියා බවට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙන හෙයින් නඩුව ඉදිරියට ගෙන යාම සඳහා
    උපදෙස් ලබා ගැනීමට ගොනුව නීතිපතිවරයා වෙත යවන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අම්බලන්ගොඩ පොලිසියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහෙස්ත්‍රාත්ත්වයා නඩුව 2019 ජනවාරි 7 දින නැවත කැඳවන බව දැනුම්දුන්නේය.

    දැරිය තවදුරටත් පරිවාස භාරයේම තබන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය පියා විසින් දූෂණය කර ඇය ගැබිනියක් බවට පත්කර තිබෙන්නේ යැයි 2015 සැප්තැම්බර් මාසයේ නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ අම්බලන්ගොඩ පොලිසියට දැනුම් දී තිබේ. දැරියට දරුවා ලැබීමෙන් එම දරුවා සහ දැරියගේ පියා අම්බලන්ගොඩ පොලිසිය මඟින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. දෙදෙනාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට වූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් පසු අම්බලන්ගොඩ පොලිසිය බළපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

    දැරිය දූෂණයට ලක් කිරීම සහ කරුණු වසන්කිරීම යටතේ දැරියගේ පියාටත් (45) කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් දැරියගේ මවටත් (42) දැරිය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන් වස්කඩුවේ පදිංචිකරුවකු (47) සහ ඔහුගේ බිරියටත් එරහිවඅම්බලන්ගොඩ පොලිසිය නීතිපතිවරයා වෙත යොමුකරන ලද ගොනුවේ කරුණු දක්වා ඇත

    source

    මොනවද මේ වෙන්නේ :sorry: ?
     
    • Like
    Reactions: csstudio

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    %E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+16-2.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    අරහේ පිදුරංගල පුක පෙන්නලා ෆොටෝ අරන් තෝ මේ මගුලක් කතා කරනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේකේ තියෙන්නේ ළදරුවියේදී ගැබ්ගන්නවා කියලනේ
    දුවලට තාත්තලාගෙන් ළමයි ලැබෙනවා කියලත් කොහෙහරි කියලා තියෙනවද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරහේ පිදුරංගල පුක පෙන්නලා ෆොටෝ අරන් තෝ මේ මගුලක් කතා කරනවා

    මේ නිවුස් එක බැලුවම ඒවා මොනාද කියලා හිතෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Issara mewa normal

    අඩුකුලේ උන් අතරෙ නෝමල් වුනාට උසස් කුල වල උන් මෙහෙම කරල නෑ :no: :sorry: හාමු මහත්තය ආව නං කියාදෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩුකුලේ උන් අතරෙ නෝමල් වුනාට උසස් කුල වල උන් මෙහෙම කරල නෑ :no: :sorry: හාමු මහත්තය ආව නං කියාදෙයි

    kohoma hari una ne..

    usas kula wala unath depala prashna wage awama siblibgs la pawul kanna athi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kohoma hari una ne..

    usas kula wala unath depala prashna wage awama siblibgs la pawul kanna athi.

    අම්මගෙ තාත්තගෙ සහෝදර සහෝදරියන්ගෙ ලමයි එක්ක පවුල් කෑව :yes: මේක නං තාමත් වෙනව ඕනෙ තරං. ඒත් එකම පවුලෙ සහෝදර සහෝදරියො එහෙම පවුල් කෑවෙ ගොඩක් අඩු කුලේ :sorry: අනික ඔය කියන තරං සුලභ නෑ තමන්ගෙ සහෝදරය සහෝදරිය ඇරෙන්න වෙන ඕනෙ තරං අය ඉන්නෙ ඉතිං කලාතුරකිං එකෙක් දෙන්නෙක් එහෙම කරන්න ඇති. වෙනසකට තිබ්බෙ ඉතිං ඒක අපරාධයක් විදිහට සමාජය සැලකුවෙ නෑ දැං වගේ. ඒත් මිනිස්සුන්ට ඒ ගැන හිරිකිතයක් තිබ්බෙ නෑ කියල හිතන්න අමාරුයි :no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අම්මගෙ තාත්තගෙ සහෝදර සහෝදරියන්ගෙ ලමයි එක්ක පවුල් කෑව :yes: මේක නං තාමත් වෙනව ඕනෙ තරං. ඒත් එකම පවුලෙ සහෝදර සහෝදරියො එහෙම පවුල් කෑවෙ ගොඩක් අඩු කුලේ :sorry: අනික ඔය කියන තරං සුලභ නෑ තමන්ගෙ සහෝදරය සහෝදරිය ඇරෙන්න වෙන ඕනෙ තරං අය ඉන්නෙ ඉතිං කලාතුරකිං එකෙක් දෙන්නෙක් එහෙම කරන්න ඇති. වෙනසකට තිබ්බෙ ඉතිං ඒක අපරාධයක් විදිහට සමාජය සැලකුවෙ නෑ දැං වගේ. ඒත් මිනිස්සුන්ට ඒ ගැන හිරිකිතයක් තිබ්බෙ නෑ කියල හිතන්න අමාරුයි :no:

    සිංහල ජාතිය ආරම්භ වුණේත් incest වලින් තමයි. සිංහබාහු + සිංහ සීවලී = විජය කුමාරයා