දුවට තාත්තගෙන්ම දරුවෙක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kohoma hari issarata wada dan adarmikai ne

    eka nisa issarata wada dan life expectancy adu wenna epai.

    eth wela thiyenne eke anith paththa ne

    බලන් ඉන්ඩ ගමන් අඩු වෙන්නෙ නැ ඒකට දීරග කාලයක් යනව, කොහොමත් බුද්ධතවයෙන් අවුරුදු 5000 වෙනකන් ලොකූ වෙනසක් වෙන්නෙ නැ ...ඉට පස්සෙත් 5001 උන ගමන් ආයුශ අඩු වෙන්නෙ නැ කාලයක් යනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලන් ඉන්ඩ ගමන් අඩු වෙන්නෙ නැ ඒකට දීරග කාලයක් යනව, කොහොමත් බුද්ධතවයෙන් අවුරුදු 5000 වෙනකන් ලොකූ වෙනසක් වෙන්නෙ නැ ...ඉට පස්සෙත් 5001 උන ගමන් ආයුශ අඩු වෙන්නෙ නැ කාලයක් යනව..

    5000k ?:rofl:

    Ayusha adu wena eka kese wethath thawa awurudu 100 ta wada me loke thiyenne na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5000k ?:rofl:

    Ayusha adu wena eka kese wethath thawa awurudu 100 ta wada me loke thiyenne na

    ඒ උබ හිතන විදිහනෙ,:P:P ඒක බලන්ඩ උබ හෝ මම ඉන්නෙ නැති එක ගැන කනගාටුයි..:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උබ හිතන විදිහනෙ,:P:P ඒක බලන්ඩ උබ හෝ මම ඉන්නෙ නැති එක ගැන කනගාටුයි..:baffled:

    Yako

    Danatath minissunta ida na

    Thawa awurudu 3000k tiyenne na loke
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wisadumak na. Ida nathi wela Kama nathi unama yudda athi wela minissu marenawa

    යුද්ද ඇතිවෙයි එකගයි, සාගත එයි එකගයි,ලෙඩදුක් හැදෙයි එකගයි,සැලකිය යුතු පිරිස් මැරෙයි එකගයි, ඒත් මිනිස්සු ඔක්කොම මැරිල යන්නෙ නැ ඒකට එකග නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මැරියං :rofl: කලු ගල් වල ඔලුව ගහගන්න මට උඹට තරං පිස්සුවක් නෑ :baffled:

    :sorry: :rofl:

    යුද්ද ඇතිවෙයි එකගයි, සාගත එයි එකගයි,ලෙඩදුක් හැදෙයි එකගයි,සැලකිය යුතු පිරිස් මැරෙයි එකගයි, ඒත් මිනිස්සු ඔක්කොම මැරිල යන්නෙ නැ ඒකට එකග නැ..

    podi pirisak hari ithuru wenna puluwan chance eka adui.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry: :rofl:

    podi pirisak hari ithuru wenna puluwan chance eka adui.

    avatar494097_34.gif
    උබටම හරියන පොටෝ එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    echchara dewal karana hakiyawa thiyana unge life expectancy adu wei kiyala hithanna puluwanda :rolleyes:

    ඔකට උත්තර දෙකයි තියෙන්නෙ , ඔව් හෝ නැ, ඔව් කියල තර්ක කරන්ඩත් පුලුවන් නැ කියල තර්ක කරන්ඩත් පුලුවන්, තරක් කරන්ඩ දෙයක් නෙමේ ආගමික කාරනයක් කියුවෙ කැමතිනම් පිලි ගන්ඩ පුලුවන් නැත්තන් නිකා ඉන්ඩ පුලුවන්..ආයුශ අඩුවීමට හේතුව විශම රාගය කියලයි බුදු දහමෙ උගන්නන්නෙ, එච්චරයි..