දුවට නමක්

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    Machanla
    Mage ලැබෙන්න ඉන්න දුවට නමක් කියන්න පුලුවන්ද..
    Mage පළවෙනි duwa
    stefy mandakini
    දෙවෙනියා...
    Kiyara......සිංහල namak ඕනේ..
    ස්තූතියි
     
    • Like
    Reactions: Heisenbaerg

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අඩේ මගේ දෙවෙනියත් ඔය නමමයි. අකුරු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    නම් දාන්න ඔිනා උබලා දෙන්නාමයි. නමුත් එකක් තේරුවාම සිංහල දන්න කෙනෙක්ගෙන් අහන්න මේ නමේ ඇදයක් තිවනවාද
    කියලා

    නැත්තම් මෙන්න මේ වගේ නම් දැමෙනවා ලමයින්න

    ග්‍රාමිකා සෝබනී
    මහිෂා රංගනී
    අයෝනි හංසනී

    අයෝනි - යෝනියක් නැති
    මහිෂා - ලොකුම වැස්සි
    නගර සෝබනි - ගනිකා
     
    • Like
    Reactions: Heisenbaerg

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    නම් දාන්න ඔිනා උබලා දෙන්නාමයි. නමුත් එකක් තේරුවාම සිංහල දන්න කෙනෙක්ගෙන් අහන්න මේ නමේ ඇදයක් තිවනවාද
    කියලා

    නැත්තම් මෙන්න මේ වගේ නම් දැමෙනවා ලමයින්න



    අයෝනි - යෝනියක් නැති
    මහිෂා - ලොකුම වැස්සි
    නගර සෝබනි - ගනිකා
    ඒ ටික අවුල් වගේ නම් අන්තිම නම දාමු මියා හංසමාලී
     
    • Haha
    Reactions: emoji diaries

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කියාරා ස්වර්නමාලි

    කියාරා පංචාලි
    ------ Post added on Feb 10, 2021 at 4:55 PM