Oil කියන්නේ මචන් engine oil ද remove කරන්න ඕනේ,0w-20w semi synthetic oil දාලා තියෙන්නේ, semi synthetic කැට වෙන්නේ නැති නිසා remove කරන්න ඕනෙද?hand brake release karala, oil remove karala , battery galawala kota uda thiyala yanna.
matak karala 2 years walata hariyanna rat , ant lata kaama thiyala yanna
p.s Silica gel packet tikakuth dapan
Oil කියන්නේ මචන් engine oil ද remove කරන්න ඕනේ,0w-20w semi synthetic oil දාලා තියෙන්නේ, semi synthetic කැට වෙන්නේ නැති නිසා remove කරන්න ඕනෙද?
මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ1. සති 2කට සැරයක් වත් කාර් එක ස්ටාට් කරලා " ඈ...න්,, ඈ........න්, ඈ..............න් " කරන්න ඕන. මාසෙකට සැරයක්වත් 10 km වත් ධාවනය වෙන්න ඕන.
2. ස්කුටරය නම් සති 1 කට සැරයක්වත් 2km ද මාසෙකට සැරයක්වත් 20km වත් ධාවනය වෙන්න ඕන.
මීට අමතරව සවිස් කිරීම වගේ දේවල් මාස 8 කට සැරයක්වත් වෙන්න ඕන.
මේක මතක ඇතුව කරපන්. නැත්නම් ටයර් හතර දාන්න වෙයිkota uda thiyala yanna.
එහෙම නඩත්තු කරන්න කවුරුවත් නැත්තං ඉතින් විකුනපන්කෝ. වාහන ගැන බලන්න කිසිම කෙනෙක් නෑ කියන්නේ ඔක කොහොමත් අවුල් යනවා කාලේ එක්ක...වාහන දෙක විකුනන සල්ලිවලින් ආවට පස්සේ එකක් ගන්න තියාගනින්.මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
scooter එක මට දෙන්න පදින්න...නිකං තිබ්බා කියල වැඩක් නෑනේමේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ