දුවන්නේ නැති වාහන

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක්‌ හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන.
    ( car එක auto gear, bike එක scooter එකක් )
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කාට හරි කියහන් ස්ටාර්ට් කරලා පදින්න කියලා. මැනුවල් නං clutch එක පාගල තියන්න ඕනේලූ.
     
    • Like
    Reactions: akildila

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hand brake release karala, oil remove karala , battery galawala kota uda thiyala yanna.

    matak karala 2 years walata hariyanna rat , ant lata kaama thiyala yanna ;)

    p.s Silica gel packet tikakuth dapan
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    hand brake release karala, oil remove karala , battery galawala kota uda thiyala yanna.

    matak karala 2 years walata hariyanna rat , ant lata kaama thiyala yanna ;)

    p.s Silica gel packet tikakuth dapan
    Oil කියන්නේ මචන් engine oil ද remove කරන්න ඕනේ,0w-20w semi synthetic oil දාලා තියෙන්නේ, semi synthetic කැට වෙන්නේ නැති නිසා remove කරන්න ඕනෙද?
     
    • Like
    Reactions: luk3r

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    1. සති 2කට සැරයක් වත් කාර් එක ස්ටාට් කරලා " ඈ...න්,, ඈ........න්, ඈ..............න් " කරන්න ඕන. මාසෙකට සැරයක්වත් 10 km වත් ධාවනය වෙන්න ඕන.
    2. ස්කුටරය නම් සති 1 කට සැරයක්වත් 2km ද මාසෙකට සැරයක්වත් 20km වත් ධාවනය වෙන්න ඕන.

    මීට අමතරව සවිස් කිරීම වගේ දේවල් මාස 8 කට සැරයක්වත් වෙන්න ඕන.
     
    • Like
    Reactions: akildila

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Oil කියන්නේ මචන් engine oil ද remove කරන්න ඕනේ,0w-20w semi synthetic oil දාලා තියෙන්නේ, semi synthetic කැට වෙන්නේ නැති නිසා remove කරන්න ඕනෙද?

    ehema kiyanna amarui machan sludge wenna ida thiyenawa 2 years wage nisa. sludge wen na kiyana hoda oil ekak dala yanna kokatath
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    1. සති 2කට සැරයක් වත් කාර් එක ස්ටාට් කරලා " ඈ...න්,, ඈ........න්, ඈ..............න් " කරන්න ඕන. මාසෙකට සැරයක්වත් 10 km වත් ධාවනය වෙන්න ඕන.
    2. ස්කුටරය නම් සති 1 කට සැරයක්වත් 2km ද මාසෙකට සැරයක්වත් 20km වත් ධාවනය වෙන්න ඕන.

    මීට අමතරව සවිස් කිරීම වගේ දේවල් මාස 8 කට සැරයක්වත් වෙන්න ඕන.
    මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
     
    • Haha
    Reactions: tha123

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මීයො, කූඹි වැඩේ දෙනවා තව ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රික් කන්ටැක්ට් ඔක්සයිඩ් බැඳෙනවා බොඩි දිරීම වැඩි වෙනවා. සතියකට දවසක් වත් ස්ටාර්ට් කරලා පොඩි රවුමක් දානවානම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: akildila

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    api kochara asarana da ? nidahase ratakata gihin ennath naa. gihin kochara hamba kalath aai kalinta wadiya hoda ahanayak ganna puluwan da kiyala idea ekakuth naa. :(
     
    • Like
    Reactions: akildila

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,718
    113
    මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
    එහෙම නඩත්තු කරන්න කවුරුවත් නැත්තං ඉතින් විකුනපන්කෝ. වාහන ගැන බලන්න කිසිම කෙනෙක් නෑ කියන්නේ ඔක කොහොමත් අවුල් යනවා කාලේ එක්ක...වාහන දෙක විකුනන සල්ලිවලින් ආවට පස්සේ එකක් ගන්න තියාගනින්.
     
    • Like
    Reactions: akildila

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
    scooter එක මට දෙන්න පදින්න...නිකං තිබ්බා කියල වැඩක් නෑනේ
     
    • Like
    Reactions: akildila