දුවන්නේ නැති වාහන

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Owa ehema thiyanna baa ne. Dry Rot wenawa Rubber ehema.. Beadings Rubber bush, Tire ehema ehema.. Aluthen wahanayak ganna ganak yay owa tika replace karanna.. hondama de wikunana eka... Pita ratawal wage nemei ape ratwal Tropics hinda Humidity wadie.. eka hinda ikmanata kelawenawa..
     
    • Like
    Reactions: akildila

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Just one word

    Wikunapan.

    nathnm gihin awith masa 2-3 wahana hada hada inna wenne & hamba karapu sallith wiyadam weyi awurudu keepayak parana wahana 2 ta essentials repairs karanna gihin,.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Just one word

    Wikunapan.

    nathnm gihin awith masa 2-3 wahana hada hada inna wenne & hamba karapu sallith wiyadam weyi awurudu keepayak parana wahana 2 ta essentials repairs karanna gihiwikun

    mokadda car ake model aka ?
    Chr,
    විකුනන්න හිතෙන්නේ නෑ, තාම 30,000km දුවලා තියෙන්නේ, ඉස්සරහට යන තත්ත්වෙත් එක්ක වාහන නොගෙනාවොත් තව කාලයක් යනකම්, ගන්න වහනයක් නැති වෙනවා,ගන්න වෙන්නේ පට්ට ගහපු මරාලයක් thamai
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,909
    3,403
    113
    bike nan mukuth wen na bn. 2018 idan eka tana tibbba ekak genwa man awruddakta witara kalin. eth rata giya porakage. mukuth wela tibbe na.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    bike nan mukuth wen na bn. 2018 idan eka tana tibbba ekak genwa man awruddakta witara kalin. eth rata giya porakage. mukuth wela tibbe na.
    Bike එකෙත් engine oil අයින් කරලා තියන්න ඕනෙද? Bike එක පැදලා තියෙන්නේ තාම 10,500 km
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක්‌ හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන.
    ( car එක auto gear, bike එක scooter එකක් )
    Battery galawala thiyapan
     
    • Like
    Reactions: akildila

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Chr,
    විකුනන්න හිතෙන්නේ නෑ, තාම 30,000km දුවලා තියෙන්නේ, ඉස්සරහට යන තත්ත්වෙත් එක්ක වාහන නොගෙනාවොත් තව කාලයක් යනකම්, ගන්න වහනයක් නැති වෙනවා,ගන්න වෙන්නේ පට්ට ගහපු මරාලයක් thamai

    uba wahala dala giya kiyahanko.
    wahaneta awulak nathath horungen parissam weyida ohoma awurudu 2k gewal dorwal wahala giyama.

    Relatives la nam sure karanna ba,
    eth ehema ekak innwa nam nathnam hodatama sure yaluwek wath innwa nam

    uba mara prashnekata watila inne

    unu handa bonnath ba kiri handa ahaka dannath ba wage
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වාහනේ ස්ටාට් කරලා විනාඩි 10ක් විතර තිබ්බම ඇති බන්. පැද්දෙ නැතත් කමක් නෑ. ගෙදර ඉන්න කෙනෙක්ට වාහනේ ස්ටාට් කරන හැටි කියලා දෙන්න.
     
    • Like
    Reactions: akildila

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Chr,
    විකුනන්න හිතෙන්නේ නෑ, තාම 30,000km දුවලා තියෙන්නේ, ඉස්සරහට යන තත්ත්වෙත් එක්ක වාහන නොගෙනාවොත් තව කාලයක් යනකම්, ගන්න වහනයක් නැති වෙනවා,ගන්න වෙන්නේ පට්ට ගහපු මරාලයක් thamai
    Rent ekata deepan.
     
    • Like
    Reactions: akildila

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක්‌ හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන.
    ( car එක auto gear, bike එක scooter එකක් )
    එක තැන තියනවා නම් example එකකට කිව්වොත් garage එකක repair වලට දාලා තියනවා නම් හැම මාස 6 කට පාරක්ම ඒ DMT එකට දැනුම් දෙන්න ඕනේ වාහනේ එක තැන තියෙන්නේ මේ හේතුව නිසා Revenue License ගන්න වෙන්නේ නැහැ ඒක නිසා කියන එක.
     
    • Like
    Reactions: akildila

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    විශ්වාසය තියන්ඩ පුලුවන් යාලුවෙක්ට හරි නෑදෑ කෙනෙක්ට හරි අවුරුද්දක් පදින්ඩ දෙන්ඩ.නැත්නම් රෙන්ට් කරන්න. හම්බවෙන සල්ලි වලින් වාහනේ පාර්ට්ස් දාගන්ඩ පුලුවන් නෙ. ටයර් එහෙම වගේ. බයික් එක නම් විකුණන්ඩ ලොකු ගානක් වෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: akildila

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක්‌ හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන.
    ( car එක auto gear, bike එක scooter එකක් )
    Wikunana aka tamai....nethnam owage leda hoyanna beri wei
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක්‌ හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන.
    ( car එක auto gear, bike එක scooter එකක් )

    matat oya prashnema tibuna
    mama kohewath yanne na
    kamak na ape gedara genalla dapan service walata salli ewapan
    insurance ekat ewapan mama bala gannam mage as deka wage
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    වාහන දෙකම අලුත් නිසා විකුනන්න idea එකක් නෑ,
    මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
    Track ද ඕයි...:lol:

    Chr,
    විකුනන්න හිතෙන්නේ නෑ, තාම 30,000km දුවලා තියෙන්නේ, ඉස්සරහට යන තත්ත්වෙත් එක්ක වාහන නොගෙනාවොත් තව කාලයක් යනකම්, ගන්න වහනයක් නැති වෙනවා,ගන්න වෙන්නේ පට්ට ගහපු මරාලයක් thamai
    ithm oka nikm awurudu 2k thibbhmth nikkkma maralayak wenvne.. mokuth horu genihin thbbe nththam oka aphu hadala gnna yana ganen thawa whanyak gnn plwn weiii.... meeyo ehem wire kawoth athal ithm aluth wahanwala:lol:

    gon wada krnne hdnne nthuwa wikunapan.. car eknm onnam office ekk rent ekkta dpan.. relatives lata padinn denn plwn sure nha ithm owa aphu awhm illgnn plwnd arawa mewa..... indian scooter nam ona welwk gnn plwnne.. ewgenm mona labbak blnnvd manda uba:lol: