දුවලා ඉන්න උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113

    ගෙදර උන් මැරිලා මැරිලා පරිස්සම් කරලා හදලා පස්සේ කොහෙන් හරි එකෙක් බැහැලා ආතල් ගන්නවා..🤣🤣කෙල්ලෝ මෙහෙම පාරවල් ගානේ චාටර් කන්නේ මෝල් අමාරුව නිසාද? වැදගත් පවුලක් නැති එකෙන්ද? අදයාපනයක් නැති කමෙන්ද? හරි මග පෙන්වීමක් නැති කමින්ද..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113

    ගෙදර උන් මැරිලා මැරිලා පරිස්සම් කරලා හදලා පස්සේ කොහෙන් හරි එකෙක් බැහැලා ආතල් ගන්නවා..🤣🤣කෙල්ලෝ මෙහෙම පාරවල් ගානේ චාටර් කන්නේ මෝල් අමාරුව නිසාද? වැදගත් පවුලක් නැති එකෙන්ද? අදයාපනයක් නැති කමෙන්ද? හරි මග පෙන්වීමක් නැති කමින්ද..

    ජාන
    තාත්තගෙන් හරි මගපෙන්වීමක් නැති නිසා.
    පව්ල් පසුබිම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    කල කල දෙ පල පල දෙ කියන්නෙ ඔකට. මෙකෙ ඉන්නෙත් ගැනියෙක් දැක්කාම ඉන්න බැරි අසහනෙ එවුන්, එහෙම එවුන් දුවලා පරිස්සම් කරන ටොක්ස් දෙනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Video කරන එකා ලොකු ඇරියස් එකක් තියෙන එකෙක් වගේ...බලෙන් නෙවෙයි නෙහ් මුන් දෙන්න කැමැත්තෙන්නේ ඉන්නෙ,අවුරුදු 16ට වැඩිනම් අවුලක් නෑ
    එහෙමද උඹෙ දුවට support කරෙ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    අපෝ අද කාලේ කවුද ළමයි හදන්නේ..අනික කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ දැන් ඉන්න උන්..පේනවනේ පියුමි හංසමාලි ගේ පුතා..
     
    • Sad
    Reactions: Identity

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    කල කල දෙ පල පල දෙ කියන්නෙ ඔකට. මෙකෙ ඉන්නෙත් ගැනියෙක් දැක්කාම ඉන්න බැරි අසහනෙ එවුන්, එහෙම එවුන් දුවලා පරිස්සම් කරන ටොක්ස් දෙනවා
    18 වැඩි නම් අවුලක් නෑ🫡
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,574
    1
    51,261
    113
    ප*යාගල
    sorry.com
    ඕව ඔහොම වෙන්නෙ නෑ දෙමව්පියෝ හරියට හැදුවනම්. කො දැන් එහෙනම් මාත් කෙල්ලො සෙට් කරන් ඔහොම බස් ස්ටෑන්ඩ් ගානෙ තොල දාන්න එපැයි. මේව අඩුකුලේ පවුල්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕක ඔය වයසේ හෝමෝන ක්‍රියාකාරිත්වය AND ගෙදරින් ළමයින්ට ආදරය නොලැබීම. OR අම්මා හෝ තාත්තා වටේ යෑම.
    වගේ සාධක ගොඩක එකතුවකින් එන අවුට්පුට් එකක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඕව ඔහොම වෙන්නෙ නෑ දෙමව්පියෝ හරියට හැදුවනම්. කො දැන් එහෙනම් මාත් කෙල්ලො සෙට් කරන් ඔහොම බස් ස්ටෑන්ඩ් ගානෙ තොල දාන්න එපැයි. මේව අඩුකුලේ පවුල්
    ෆොටො එකක් නැතුව මුකුත් කියන්ඩ බෑ බන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,144
    12,125
    113
    Ohio, USA
    Video කරන එකා ලොකු ඇරියස් එකක් තියෙන එකෙක් වගේ...බලෙන් නෙවෙයි නෙහ් මුන් දෙන්න කැමැත්තෙන්නේ ඉන්නෙ,අවුරුදු 16ට වැඩිනම් අවුලක් නෑ
    Namuth Mehema Prasiddiye Hasirenna Baha Ratey Neethiyata Anuwa.