දුවලා ඉන්න උන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    In Love Kiss GIF
     
    • Haha
    Reactions: Candid-B

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කොහොමද යකෝ ඔහොම මහ දවල් මිනිස්සු ගැවසෙන තැනක ඕව කරන්නෙ. එකෙන්ම අඩු කුලේ.

    කවුරු හරි දැක්කොත් මොනා හිතයිද කියල හරි හිතන්න මොළයක් නෑ කියන්නෙ අඩු කුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    කල කල දෙ පල පල දෙ කියන්නෙ ඔකට. මෙකෙ ඉන්නෙත් ගැනියෙක් දැක්කාම ඉන්න බැරි අසහනෙ එවුන්, එහෙම එවුන් දුවලා පරිස්සම් කරන ටොක්ස් දෙනවා
    මුස්ලිම් උන්ට තමා පොඩි කෙල්ලො පේන්න බැරි.
     
    • Haha
    Reactions: Udee KJ

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    මහා උන් හැසිරෙන විදිහ
    කුලේ
    පවුල් පරිසරය
    ආශ්‍රය කරන උන්
    නූගත් කම
     
    • Like
    Reactions: thedigit2s

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලොල් ලිංගික ඇරියස් කාරයො .

    තොපිට තියෙන්නෙ ලෙඩක්.

    දැ‍‍ං පොඩ්ඩො ඉස්මාර්ට් තියන අඩු පහසුකම් යටතේ උනත් තමන්ගෙ ජීවිතේ විදින්න දන්නවා.

    ඒකට තොපි කෙල්ලෙක් ටෝක්කරන්න කලින් සල්ලි හොයලා ගෙවල් හදලා කාර් අරං හෙන වීර්ඩ් බන්.😑
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    iya lajajwe ba htto

    muge paiya nagin nthuw athi

    matanam naggama awidin bri hand oma krn na
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,460
    3,021
    113
    මේකට නමි මෙච්චර නටන්න දෙයක් නෑ..

    තමන්ගේ තෙනෙක් එහෙම උනොත් අවුල්, ඒත් ලෝක ස්වාභාවය…

    ලමයි කොහොම හැදුවත්, ඔහොම වෙන්ක ඉඩ තියෙනවා. උන් වෙනම ජීවියෙක්, උන් කොහොම හැදෙයිද predict කරන්න කාටවත් බෑ. අනික ඉතින් 18 වගේ ගොඩක් උන් රෑම් යනවා, ඒ ගිහිල්ලත් ඕකමයි කරන්නේ. මුන්ට සල්ලි නැතුව ඇති 😌
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    ලොල් ලිංගික ඇරියස් කාරයො .

    තොපිට තියෙන්නෙ ලෙඩක්.

    දැ‍‍ං පොඩ්ඩො ඉස්මාර්ට් තියන අඩු පහසුකම් යටතේ උනත් තමන්ගෙ ජීවිතේ විදින්න දන්නවා.

    ඒකට තොපි කෙල්ලෙක් ටෝක්කරන්න කලින් සල්ලි හොයලා ගෙවල් හදලා කාර් අරං හෙන වීර්ඩ් බන්.😑
    menna e kellath kiriye indala :love2: :P
     
    • Haha
    Reactions: clumsyhulk and Bam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    එහෙමද උඹෙ දුවට support කරෙ?
    Mekai hutto. දුව kiyala ඒ ube budale nemei. දුව කියන්නෙ වෙන මනුස්සයෙක්. Hangim danim උන්ට තියනව. ඒ මනුස්සයට අයිති වෙනම හිතක් තියනවා.

    තමන්ට ona widihatama රූකඩ වගේ නටවන එකක් නෙමෙයි තමන්ගේ payya keri වලින් හැදුන paliyata උන් තමන්ගේ control ekak නෙමෙයි.

    උන්ට ප්‍රශ්නයක් උනොත් උන් ට දෙමව්පියන් ta ප්‍රශ්නෙ කියන්න පුළුවන් විදිහට close වෙලා ඉන්න පුළුවන් නම් ඒ දේ තමයි උන්ට ඕනේ නැතිව උන් හිතන pathana widihawal වෙනස් කරන්න නෙමෙයි දෙමව්පියන් ඉන්නෙ.

    උන් හිතන්නෙ pathanne උන්ගේ experience අනුව. ඒ ජීවිතේ අපිට තේරුම් ගන්න බැහැ. උන්ගේ අත්දැකීම් ලැබුණු හැටි දන්නේ uba කොච්චර දෙමව්පියන් උනත් ඒ දේ දන්නේ තමුන් (ලමයා) විතරයි.
    ඒක අපිට කොහොම කරත් දකින්න බැහැ. උන්ගේ ලෝකෙ wenayi අපේ ලෝකෙ wenayi.

    අන්න ඒක තේරුම් ගනින් එතකොට උන්ට ප්‍රශ්නයක් උනොත් උන් කතා කරලා කියයි. එතකොට පුළුවන් widihata උදවු කරපං උන්ට confident වෙන්න shakthiya දීල.
    Keri gothaya වගේ අඩු කුලේ විදිහට ළමයින්ගේ කොන්ද kadanne නැතුව පෞරෂත්වය ගොඩ නැගෙන විදිහට ආදර්ශ widihatama ඉඳපන්.

    Sex කියන්නෙ magic nemei ponnayo.
    Sex walin තමයි දුව me ලෝකෙට ආවෙත්.