දුවිලි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිරාවටම පට්ට ලස්සනයි :dull:
    වලාකුළු

    කවදා කොහේ යයිදැයි නොදැන
    අහසේ ඇගිල්ලෙන්
    කවි ලියු අපි

    කෙස් ගහෙන් රුවල් වියා
    සිහිනයට
    නැව් නැගී අපි

    කණාමැදිරි එළියෙන්
    හිරු
    අදුරු කල අපි

    දෙවයට සරදම් කර
    වෙන්වී
    වෙන් නොවූ අපි

    ඔබත් සිහිකරනු ඇති
    නෙතට හොරෙන් අඩනු ඇති
    මට සාප කරනු ඇති
    විදවමින් තැවෙනු ඇති
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිතට වදින ලස්සන නිර්මාණයක්..විරහවක් වුනත් දෙන්නවම සාධාරණ කරලා තියෙනවා... :)