දුවෙක්ද? පුතෙක්ද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මටනම් මේක හරි. මෙතන ගැබ්ගත් මාසය කියල මම ගත්තෙ නං නොවැම්බර්. මම ගණං හැදුවෙ වයිෆ්ගෙ අවසාන මාස් සුද්ධිය හැදුනෙ ඔක්තෝබර් 20 කියල ගණං හදල:cool: :eek::oo:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මටනම් මේක හරි. මෙතන ගැබ්ගත් මාසය කියල මම ගත්තෙ නං නොවැම්බර්. මම ගණං හැදුවෙ වයිෆ්ගෙ අවසාන මාස් සුද්ධිය හැදුනෙ ඔක්තෝබර් 20 කියල ගණං හදල:cool: :eek::oo:
    මාස් සුද්ධිය athi nowana palamu masayene gab ganne.
    e nisa November gatta eka hari.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    මාස් සුද්ධිය athi nowana palamu masayene gab ganne.
    e nisa November gatta eka hari.

    avasana මාස් සුද්ධිය October 20 nam eda indan dina 14k athulatha tamai gab ganne ithin gab gath masaya oya 2n koi ekada kiyala kiyanna puluwan doctor kenekuta vitharai boho vita October ma wenna puluwan prathishathaya wadiy mama hitanne....
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    avasana මාස් සුද්ධිය October 20 nam eda indan dina 14k athulatha tamai gab ganne ithin gab gath masaya oya 2n koi ekada kiyala kiyanna puluwan doctor kenekuta vitharai boho vita October ma wenna puluwan prathishathaya wadiy mama hitanne....

    ow, ehema baluwoth
    October: 79%
    November: 21%

    clinic pothe dinaya nadda.
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :yes::yes: අනවශ්‍ය බැදීම් ගොඩාක් අඩු කරගත්තනම් ලේසි.. ජීවිතේට ඕනවට වැඩ බැදීම් අවම කරදරයි..

    e wunath 30 pannahama yaluwange wifela, lamayi ehema dakkahama bande natte ayi kiyala hitheyi danne nehe.
    badinna nam hoda wayasa 25-30 athara kiyala mama hithanne.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: අනවශ්‍ය බැදීම් ගොඩාක් අඩු කරගත්තනම් ලේසි.. ජීවිතේට ඕනවට වැඩ බැදීම් අවම කරදරයි..

    ඔන්න පකයා පටන් ගත්තා අඩන්න... ඇහුවොත් කාපර්ලා..:rofl: එත් අඩාගත්තු ගමන් ඉන්නේ..:rofl::rofl:

    උබේ ගෑණිට නංගිලා හරි, අක්කලා හරි නැද්ද. ඔන්න ඕකට තියෙන එකෙක් යවපන්.:lol:
    එතකොට ඇඩීම නතර වෙයි :rofl: