මලක් වගේ කොල්ලෝ දෙන්නෙක් ........ උබටත් සැලකුවා 24+
අනිත් අයගේ උන හැටිත් ඔකේ හැටියට බැලුවා 100% හරි
අනිත් විදිය නම් මට මාගේ භාර්යාව කියපු විදියට කාන්තාවගේ පැත්තේ මුලින් ඉන්න කෙනා අනුවත් කියන්න පුළුවන් ලු ... ඒ කියන්නේ මුලින් ඉපදිලා තියෙන්නේ කොල්ලෙක් නම් අනිවා සහෝදර සහෝදරියන්ටත් කොල්ලෝ .... මුලින් කෙල්ලෙක් නම් සහෝදර සහෝදරියන්ටත් කෙල්ලෝ ... මේක කෙල්ලගේ පැත්තේන් තමා
මම ඇහුවම එතකොට පවුලේ තනි එකා නම් මොකද වෙන්නේ කියලා ...... එතකොටත් එහෙමලු ... අනේ මන්ද ...... මම නම් ලෑස්ති උනේ ඔවා බලලා නෙමේ ... එත් මේකේ විදියට පුතෙක් ........