දුවෙක්ද? පුතෙක්ද?

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
hari giya kenek dakima sathutak.
:cool:

මටත් හරිගියා... හැබැයි වයස convert කරන්න ඕනේ චයිනිස් වලට ... මම නෙමේ බැලුවේ මගේ යාළුවෙක්.. පොර තමයි කිව්වේ.. මම ඒක හරියට අහල කියන්නම්.
මුලින් පාර පුතෙක් ..එක හරි ගියා .. දැන් දුවෙක් කියනවා ..බලමු ලබන අවුරුද්දේ....:D
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට මේක සෙට් උනේ නැහැ බන්.මේකේ විදියට පුතෙක් වෙන්න ඕන .එත් හම්බ උනේ දුවෙක් බන් ගිය මාසේ 16 වනදා .අව්ලක් නැහැ දැන් ජාති දෙකෙන්ම ඉන්නවා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    avatar511897_1.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දුවෙක්ද? පුතෙක්ද?
    විවාහක සහ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂයි.
    99% ක් ප්‍රතිඵල සහිතයි.​

    6FxiUog.jpg

    මේ image එක අනාගතයේදී වැදගත් වෙයි කියලා හිතලා, බ්ලොගයක තිබිලා මීට අවුරුදු 3කට කලින් save කර ගත්තු එකක්.
    තවම නම් වුවමනා වුණේ නැහැ.
    වැදගත් වෙයි කියලා හිතනවා නම් comment එකක් bump එකක් දාගෙන යන්න අමතක කරන්න එපා!​

    මලක් වගේ කොල්ලෝ දෙන්නෙක් ........ උබටත් සැලකුවා 24+

    අනිත් අයගේ උන හැටිත් ඔකේ හැටියට බැලුවා 100% හරි

    අනිත් විදිය නම් මට මාගේ භාර්යාව කියපු විදියට කාන්තාවගේ පැත්තේ මුලින් ඉන්න කෙනා අනුවත් කියන්න පුළුවන් ලු ... ඒ කියන්නේ මුලින් ඉපදිලා තියෙන්නේ කොල්ලෙක් නම් අනිවා සහෝදර සහෝදරියන්ටත් කොල්ලෝ .... මුලින් කෙල්ලෙක් නම් සහෝදර සහෝදරියන්ටත් කෙල්ලෝ ... මේක කෙල්ලගේ පැත්තේන් තමා

    මම ඇහුවම එතකොට පවුලේ තනි එකා නම් මොකද වෙන්නේ කියලා ...... එතකොටත් එහෙමලු ... අනේ මන්ද ...... මම නම් ලෑස්ති උනේ ඔවා බලලා නෙමේ ... එත් මේකේ විදියට පුතෙක් ........

    Last edited:
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    kollo dennek :rofl:

    මලක් වගේ කොල්ලෝ දෙන්නෙක් ........ උබටත් සැලකුවා 24+

    අනිත් අයගේ උන හැටිත් ඔකේ හැටියට බැලුවා 100% හරි

    අනිත් විදිය නම් මට මාගේ භාර්යාව කියපු විදියට කාන්තාවගේ පැත්තේ මුලින් ඉන්න කෙනා අනුවත් කියන්න පුළුවන් ලු ... ඒ කියන්නේ මුලින් ඉපදිලා තියෙන්නේ කොල්ලෙක් නම් අනිවා සහෝදර සහෝදරියන්ටත් කොල්ලෝ .... මුලින් කෙල්ලෙක් නම් සහෝදර සහෝදරියන්ටත් කෙල්ලෝ ... මේක කෙල්ලගේ පැත්තේන් තමා

    මම ඇහුවම එතකොට පවුලේ තනි එකා නම් මොකද වෙන්නේ කියලා ...... එතකොටත් එහෙමලු ... අනේ මන්ද ...... මම නම් ලෑස්ති උනේ ඔවා බලලා නෙමේ ... එත් මේකේ විදියට පුතෙක් ........

    congrts, :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව්වා හරියන වැඩද බන් මට නම් ශුවර් නෑ :eek: