දුවෙක්ද? පුතෙක්ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පට්ට පල් බොරුවකි, අත්දැකීමෙන් කියන්නේ

    මෙය බොරුවක් විමට බොහො ඉඩ ඇත කෙනෙකු සම්බන්දවෙන වෙලාවන් අනුවත්, කන කෑම හිටං බලපානවා දරුවාගේ ලිංගය තිරනය වන්න කිසිම ක්‍රමයක් 70% ක් වත් නිවරදි නැහැ

    නමුත් බිරිදගේ චක්‍රයට අනුව වැඩි සම්බාවිතාවක් ගන්න ක්‍රිමයක් තියෙනවා එක නම් තාත්විකයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕක රාමු කරල ඇඳ විට්ටමේ එල්ලගන්න ඕන...
    සෑහෙන්න වැදගත්....
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මටත් හරිගියා... හැබැයි වයස convert කරන්න ඕනේ චයිනිස් වලට ... මම නෙමේ බැලුවේ මගේ යාළුවෙක්.. පොර තමයි කිව්වේ.. මම ඒක හරියට අහල කියන්නම්.
    මුලින් පාර පුතෙක් ..එක හරි ගියා .. දැන් දුවෙක් කියනවා ..බලමු ලබන අවුරුද්දේ....:D


    පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මචන්


    ඕක බං ඩෙට් වෙන දිනෙත් එක්ක ගලපන්න වෙනවා


    ඒ කොහොමද ?


    මෙය බොරුවක් විමට බොහො ඉඩ ඇත කෙනෙකු සම්බන්දවෙන වෙලාවන් අනුවත්, කන කෑම හිටං බලපානවා දරුවාගේ ලිංගය තිරනය වන්න කිසිම ක්‍රමයක් 70% ක් වත් නිවරදි නැහැ

    නමුත් බිරිදගේ චක්‍රයට අනුව වැඩි සම්බාවිතාවක් ගන්න ක්‍රිමයක් තියෙනවා එක නම් තාත්විකයි

    බිරිදගේ චක්‍රයට අනුව වැඩි සම්බාවිතාවක් ගන්න ක්‍රමය දාපන්කෝ මචන් අපිටත් දැනගන්න


    :yes::yes::yes::yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙහෙම බලන එක වැරදියි බන්. තමන්ට ලැබෙන ළමයා කවුරු උනත් බාරගන්න තියෙන්නේ. දුවෙක්ද පුතෙක්ද කියලා බලන්න ගිහින් හැමෝම එකම ලිංගේ ළමයි හැදුවොත් අන්තිමට ඊළග පරම්පාරවට සහකරුවෙක්/කාරියෙක් හොයාගන්න අමාරු වෙනවා. ඉන්දියාවේ සහා චීනයේ මේ ප්‍රශ්ණය ලොකුවට තියෙනවා, උන්ගේ රටවල කෙල්ලෝ හදන්න කැමති නෑ ඉතින් කොල්ලෝ වැඩියි, කොල්ලෝ වැඩි නිසා උන්ට ගෑණියෙක් හොයාගන්න ගියාම පුදුම දුකක් විදින්නේ. ලැට්වියාව වගේ රටවල
    කෙල්ලෝ වැඩියි, කොල්ලෝ අඩුයි, ඉතින් උන්ට මිනිහෙක් හොයාගන්න ගියාම අමාරුයි. ඒක නිසා උබලා ගෑණු පිරිමි බව හොය හොය ඉන්නේ නැතුව, පුලුවන් තරම් හොදට ළමයව ගුණාත්මක විදියට හදපන්, අන්න එකයි වටින්නේ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔවා බොරැ කතා බං වාට්ටුවකට පලයන් එකම දවසේ හම්බ වෙච්ච ලමයි ඉන්නවා ගෑනු ලමයිනුත් පිරිමි ලමයිනුත් ඔක හරියන්න ප්‍රතිෂතය 50% සුවර් සම්බාවිතවෙ අනුව