matath hari gayaah dan lamayi 8 innva 8 denama oya kiyapu dawas wala thamayi
good post


පට්ට පල් බොරුවකි, අත්දැකීමෙන් කියන්නේ
අත්දැකීමෙන් කියන්නේ, මටනම් ඕක 100% හරි ගියා....![]()
මටත් හරිගියා... හැබැයි වයස convert කරන්න ඕනේ චයිනිස් වලට ... මම නෙමේ බැලුවේ මගේ යාළුවෙක්.. පොර තමයි කිව්වේ.. මම ඒක හරියට අහල කියන්නම්.
මුලින් පාර පුතෙක් ..එක හරි ගියා .. දැන් දුවෙක් කියනවා ..බලමු ලබන අවුරුද්දේ....![]()
ඕක බං ඩෙට් වෙන දිනෙත් එක්ක ගලපන්න වෙනවා
මෙය බොරුවක් විමට බොහො ඉඩ ඇත කෙනෙකු සම්බන්දවෙන වෙලාවන් අනුවත්, කන කෑම හිටං බලපානවා දරුවාගේ ලිංගය තිරනය වන්න කිසිම ක්රමයක් 70% ක් වත් නිවරදි නැහැ
නමුත් බිරිදගේ චක්රයට අනුව වැඩි සම්බාවිතාවක් ගන්න ක්රිමයක් තියෙනවා එක නම් තාත්විකයි




බලන් යද්දි පඩිපෙලහ් වගෙහ් ලමයි නෙහ් උබටහ්matath hari gayaah dan lamayi 8 innva 8 denama oya kiyapu dawas wala thamayi
good post
