දුවෙකුගේ ආදරය . .

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දුවෙකුගේ ආදරය . .

    දුවෙකුගේ ආදරය . .
    278DE09600000578-3038227-image-a-23_1429006926427.jpg


    13 හැවිරිදි ස්ටෙෆනිගේ පියා ගගනගාමියෙකි.මේ දිනවල ඔහු සිටින්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේය.

    පියා නිවසේ නැති සොව ස්ටෙෆනිට තදින් දැනිනි.. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ඔහු නිතර ඇමතුවද එය ඇයට මදි විය. පියාට තම ආදරය පෙන්වීමට ඊට වඩා දෙයක් කිරීමට ඇයට වුවමනා විය.

    අවසානයේ ඇයට අදහසක් පහළ විය.

    මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන හයුන්ඩායි සමාගම වෙත ලියූ ඇය තම අදහස ඔවුන් හා පැවසුවාය. ස්ටෙෆනිට සහය වීමට ඔවුහුද කැමති වුහ.

    සැළසුම් කර ගත් දිනයකදී ස්ටෙෆනි ඇයගේ පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාවේ නෙවාඩාහි වියළී ගිය විලක් අසලට පැමිණියාය. හයුන්ඩායි සමාගම එවා තිබුණු මෝටර් රථ 7 ක් ඒ වන විටත් එහි විය.

    සියලූ දෙනා සූදානම් වූ පසු ස්ටෙෆනි තම අදහස කි‍්‍රයාවට නැංවූවාය. මෝටර් රථ යොදාගෙන වියළී ගිය විල වැසී තිබුණු වැල්ලේ විසල් පණිවුඩයක් ලිවීම ඇයගේ සැළසුම විය.

    මෝටර් රථ හත රටාවකට ධාවනය වෙමින් ඇයගේ පණිවුඩය වැල්ලේ සටහන් කළේය.

    ස්ටෙෆනි ඔයාට ආදරෙයි යැයි යේ වැල්ලේ සටහන්ව තිබිණ.

    පණිවුඩය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්ටෙෆනිගේ පියාට දැකිය හැකි තරමට විශාල විය.ඔහු එය ඡායාරූපයට නැගීය.තම දුවණියට තමන්ද ආදරය කරන බව සදහන් කර එම ඡායාරූපය ඔහු ඇය වෙත එවීය.


    278DDFF500000578-3038227-image-a-30_1429006977256.jpg


    ස්ටෙෆනිගේ පණිවුඩය ගිනස් වාර්තා පොතටත් එක්වී ඇත.ඒ මෝටර් රථ යොදාගෙන මෙතෙක් නිර්මාණය කර තිබෙන විශාලම සිතුවම ලෙසය.




    278DE0AF00000578-3038227-image-a-22_1429006908893.jpg





    278DE03800000578-3038227-image-a-25_1429006943566.jpg
    278DE04600000578-3038227-image-a-26_1429006943728.jpg


    278DE01D00000578-3038227-image-a-29_1429006953442.jpg
    278DE02900000578-3038227-image-a-28_1429006953419.jpg

    ලිපිය උපුටා ගැනීම ලංකාදීප
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    7k kiwwata ban me 4tos wala car 11k thiyanawane... :confused: :confused:
    Published on Apr 14, 2015
    Teenager tells her astronaut father she loves him by writing giant message in the desert that can be seen from SPACE
    Stephanie from Houston, Texas, has a father who works as an astronaut
    She wrote a message on land that could be seen from the space station
    11 cars created the 59 million sq ft message in Nevada’s Delamar Dry Lake

    Sending post to space is problematic, so when a teenager from Houston, Texas, wanted to send a message to her astronaut father, she had to be creative.
    13-year-old Stephanie decided that long-distance phone calls weren't enough and she wanted to given her father a visual note of how much she missed him while he was away.
    The next time the NASA employee was up in space, she decided to create a huge art project in the desert that he would be able to see from the International Space Station.

    Her father is a keen photographer and likes to take pictures of the earth when he is floating in space.
    Stephanie thought she could use his hobby to send him a message from back on earth.


    She enlisted the help of car manufacturer Hyundai to make the earth drawing, that has now broken a world record for its size.
    The car company used eleven sedans to draw the message on the land in Nevada’s Delamar Dry Lake, that read ‘Steph [hearts] you!’ using coordinates and a helicopter.

    Her father took a picture of the image from space to show his daughter that her plan had worked.
    Measuring 5,556,411.86 square metres or 59,808,480.26 square feet, the Guinness World Record has now declared it the largest tire track image ever.
    The scheme has been made into a video for Hyundai’s New Thinking Campaign.


    :yes::yes::yes: