දුවෙකුටයි පුතෙකුටයි ලස්සන නම් 2

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Girl - Sathuli
    Boy- Sathira

    Untitled.jpg
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    මචංලා මගේ යාලුවෙකුගේ නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නව දුවයි පුතයි. පොරට ඕනලූ ලස්සන නම් 2ක්. " ස " අකුරෙන්. එලකිරි වැඩ්ඩෝ ටික මට හොද නම් දෙකක් හොයල දියල්ල. වැඩේ පොඩ්ඩක් හදිස්සියි. පුලුවන් නම් නමේ තේරුමත් එක්කම දාපං..

    ලොකු උදව්වක්.....
    Soren, Sasha

    Seth, Sierra



    jokes aside english නම් දෙකක් දාපන්. පෙලපත් හුත්තවල් හලපන්. නැත්තන් අපිට වගේ උන්ටත් A4 කොලයක් ඕන වෙනවා නම ලියන්න.(2)
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    සරිත් සුරිත් joke ekak kale hitapan hoda ekak balala dannam
    පුතාට

    සචිත- සවිය ඇත්තා වූ
    සිතුනිල්- සිතුවිලි වලින් පිරුණු
    සදින-යහපත් ජය ඇති
    සවිරු- ශක්තිමත් හිරු
    සෙනුක්- අග්‍ර දක්ෂ නුවන

    සස්මිත උතුම්



    දියනියට

    සදනි- සදක් බදු

    සසිනි- සත්‍යවන්තී

    සහස්නා- උතුම් බව ඇත්තී

    සයුනි- මනා නුවනින් යුතු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    සිරිලංකාවේ එකෙක්ගෙන් නම ඇහුවාම ඇයි බං ඉංගිරිසි අකුරු ටිකක් මුලට කියලා නම කියන්නේ
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    ළමයින්ට නම් දානවනම් ඕන රටක එකෙක්ට ලේසියෙන් කියන්න පුළුවන් නමක් දාපන්. සහස්යා, සෙශන්‍යා වගේ දිව ඇඹරෙන නම් දාන්නේ නැතුව. අනිත් එක ගොඩක් සිංහල නම් ගෑනු ද පිරිමි ද කියල අඳුනගන්න බෑ (ex. සස්මිත කියන නම ඉංග්‍රීසියෙන් ලිව්වම එක සස්මිත ද සස්මිතා ද කියල කියන්න බෑ). කොල්ලෙක්ට "අ" සද්දයෙන් ඉවරවෙන නම් දාන්න එපා. එක අපිට කියන්න ලේසි වුනාට පිටරටකට ගියාම තමයි දන්නේ මොන ගොන්කමක් ද කියල.
    .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගොඩක් සිංහල නම් ගෑනු ද පිරිමි ද කියල අඳුනගන්න බෑ (ex. සස්මිත කියන නම ඉංග්‍රීසියෙන් ලිව්වම එක සස්මිත ද සස්මිතා ද කියල කියන්න බෑ).
    .

    aththa, mage nama english walin kiwwhm godak aya hithanne ganu kenek kiyala, nama Rashmitha :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    දරුවො දෙන්න එකට හම්බුනාට උන් දෙන්නා ස්වාදීන පුද්ගලයො දෙදෙනෙක්. යුගල පද වගේ ගොන් නම් දරුවොන්ට දාන්න තරම් බූරුවෙක් නොවන්න.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Girl: Sahani (සහන්ි) & Boy: Sahan (සහන්)
    Girl: Sameera (සමීරා) & Boy: Sameera (සමීර)
    Girl: Saliya (සලියා) & Boy: Saliya (සලිය)
    Girl: Sanduni (සඳුනි) & Boy: Sandun (සඳුන්)
    Girl: Savini (සවිනි) & Boy: Savin (සවින්)
    Girl: Sashini (සෂිනි) & Boy: Sashin (සෂින්)
    Girl: Sithmini (සිත්මිනි) & Boy: Sithmin (සිත්මින්)
    Girl: Surangi (සුරංගි) & Boy: Suranga (සුරංග)
    Girl: Sewwandi (සෙව්වන්දි) & Boy: Sewwandu (සෙව්වන්දු)
    Girl: Senuri (සෙනුරි) & Boy: Senura (සෙනුර)

    Source: ChatGPT
     
    • Haha
    Reactions: ChoronaSottiya