දැන් කියපන් දුවට දාපු නම මොකක්ද කියල?![]()
අද කොහොම හරි නමක් දන්නා ඕන.තෝරගත්තම උබට කියන්නම්. 

me hoda therumak tiyena namak ahubudu mahattayagen ganing . 1750 da koheda yanne. mama nam kale ehema


Sachi Sashini,sankalpa,sayuri,sadani,sadali,sayumi,hasini,hashini,hasaraa



අපේ ඉස්කෝලේ හිටිය ගර්ල් කෙනෙක් ගේ නමක් ඔය.![]()


මඟුල තමයි ඉතින්...... පිස්සුද බං......? දැන් බලපන් මෙතන මේ නම් දීලා තියෙන එකෙක්වත් ඒ නමේ තේරුම දීලා තියෙනවාද......? නෑනේ නිකං හිතට ආපු නම් දීල තියෙන්නේ..... අර්ථවත් නමක් දාපං බං දුවට දාන නම සැරෙන් සැරේ වෙනස් කරන්න බැනේ........
මගේ දුවට මම නමක් ගත්තෙත් අහුබුදු මහත්තයාගේ දුවගෙන්..... එයාලා පිටු 3ක් විතර නම් එවනවා අපිට කැමති නමක් තෝරාගන්න පුළුවන්......


. තෑන්කු මචෝ