නම් හොයල දීල උදව් කල මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි
Sinhala names that sound like English
Me widihe name ekak hoyala dapam.. Kella loku unma watinawa ehema name ekak tiyana eka![]()

mekath balapan
වත්සලා or වසුදා, සිතුමි, හිමාෂි, යෂින්තා, රංගිරි, ඔෂන්ති, ඕලු

Sinhala names that sound like English
Me widihe name ekak hoyala dapam.. Kella loku unma watinawa ehema name ekak tiyana eka![]()

ඔන්න අපි දුවට නමක් තිව්වා.
නම තමයි සමින්දි විහංගා ඉදුසරණි
හොදයි නේද?
මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි

කමක් නෑ, මගෙන් සුභ පැතුම්. 

ela machan nama lassanaiඔන්න අපි දුවට නමක් තිව්වා.
නම තමයි සමින්දි විහංගා ඉදුසරණි
හොදයි නේද?
මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි
අපරාදේ මුලට සමාධි කියලා දාන්න තිබුනේ.කමක් නෑ, මගෙන් සුභ පැතුම්.
![]()
,anyway lassana namak dala thiyenne 