දුවෙකුට නමක් හොයලා ඕන

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    දැන් කියපන් දුවට දාපු නම මොකක්ද කියල?:D:D:D

    මචන් තවම හිතා ගන්න බැරිව ඉන්නේ :confused: අද කොහොම හරි නමක් දන්නා ඕන.තෝරගත්තම උබට කියන්නම්. :D:D
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    me hoda therumak tiyena namak ahubudu mahattayagen ganing . 1750 da koheda yanne. mama nam kale ehema

    මචන් අපිත් එහෙම කරන්න තමා හිටියේ.එත් අහුබුදු මහත්තයාගේ නම් කියවන්න අමාරුයි බන්. දිව පටලේවෙනවා :no::no:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මඟුල තමයි ඉතින්...... පිස්සුද බං......? දැන් බලපන් මෙතන මේ නම් දීලා තියෙන එකෙක්වත් ඒ නමේ තේරුම දීලා තියෙනවාද......? නෑනේ නිකං හිතට ආපු නම් දීල තියෙන්නේ..... අර්ථවත් නමක් දාපං බං දුවට දාන නම සැරෙන් සැරේ වෙනස් කරන්න බැනේ........

    මගේ දුවට මම නමක් ගත්තෙත් අහුබුදු මහත්තයාගේ දුවගෙන්..... එයාලා පිටු 3ක් විතර නම් එවනවා අපිට කැමති නමක් තෝරාගන්න පුළුවන්......

    ඕකේ මචෝ.. අපි අද එයාගෙනුත් නම් අරගෙන බලනවා.. :yes::yes::yes:. තෑන්කු මචෝ