ඔන්න අපි දුවට නමක් තිව්වා.
නම තමයි සමින්දි විහංගා ඉදුසරණි
හොදයි නේද?
මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි
hodai hodai...... duwata suba anagathayakata wish kara kiyala kiyapan.......






ඔන්න අපි දුවට නමක් තිව්වා.
නම තමයි සමින්දි විහංගා ඉදුසරණි
හොදයි නේද?
මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි






අනේ බන් අහුබුදු මත්තයාගේ නම් දිව පැටලවනව![]()
ව , ස , හ , ය , ර , ඔ
විහංගි,වින්ද්‍යා,විසුලි,විමන්ශා,වරන්ගි,වාසනා,
සත්සරණී,සාවින්දි ,සුමාලි,සවුම්යා,සඳලි,සරසා,සුපිපි,
හරිනි,හාන්සි,හේෂානි,හිමහන්සි,හිමාලි,
යුරේනි,යෝෂිකා,
රුවිනි,රෂිනි,රිතු,
ඔෂලි,ඔමේදී,ඔමරා,


වරංගි කියලා මගේ යාළුවෙක් උන්නා...අකුර පොඩ්ඩක් වෙනස් වෙලා..ඔයා මෙහෙම නමක් අහලා තියෙනවද?වරන්ගි?? අදමයි ඇහුවෙත්.![]()

ය letter eken dapan "YOHANA" kiyala.... patta namak... lassanaiමගේ මස්සිනා තාත්ත කෙනෙක් වෙලා.![]()
![]()
අපි දැන් දුවට නමක් තියන්න හදන්නේ
නමට ලැබිච්ච අකුරු
ව , ස , හ , ය , ර , ඔ
![]()
මගේ හොද එළකිරි යාලුවෝ සෙට් එක මට මේ අකුරු වලට දුවෙකුට ගැලපෙන එල නම් ටිකක් කියන්නකෝ
ලොකුම ලොකු උදව්වක්
අනේ යාලුවනේ ගොඩක් හදිසි. ඉක්මනින් නමක් හොයාගන්න ඕන උප්පැන්න හදාගන්න.
වරංගි කියලා මගේ යාළුවෙක් උන්නා...අකුර පොඩ්ඩක් වෙනස් වෙලා..ඔයා මෙහෙම නමක් අහලා තියෙනවද?
![]()

රුවන්ගි, ශිවන්ගි, වගේ ඒවා නම් අහල තියෙනවා.