දුවෙකුට නමක් හොයලා ඕන

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    නම් හොයල දීල උදව් කල මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි
     

    greenzonewebs

    Member
    Dec 9, 2011
    53
    1
    0
    නම් හොයල දීල උදව් කල මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි


    mekath balapan

    වත්සලා or වසුදා, සිතුමි, හිමාෂි, යෂින්තා, රංගිරි, ඔෂන්ති, ඕලු
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මචන් නමක් දාද්දි තෙරුම වගේම කියන්න පුලුවන් නමක් දාපන්

    සමහර උන්ගෙ නම් 5 වසරට ගියාට පස්සෙවත් උන්ට කියගන්න බෑ.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    එළකිරි යාලුවනේ

    ඔන්න අපි දුවට නමක් තිව්වා. :D:D

    නම තමයි සමින්දි විහංගා ඉදුසරණි

    හොදයි නේද? ;)

    මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි​
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඔන්න අපි දුවට නමක් තිව්වා. :D:D

    නම තමයි සමින්දි විහංගා ඉදුසරණි

    හොදයි නේද? ;)

    මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි​

    අපරාදේ මුලට සමාධි කියලා දාන්න තිබුනේ. :yes::yes: කමක් නෑ, මගෙන් සුභ පැතුම්. :D:D:D:D:D
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    ඔන්න අපි දුවට නමක් තිව්වා. :D:D

    නම තමයි සමින්දි විහංගා ඉදුසරණි

    හොදයි නේද? ;)

    මේ නම හොයාගන්න උදව් කරපු මගේ එළකිරි යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි​
    ela machan nama lassanai
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ව , ස , හ , ය , ර , ඔ
    විහංගි,වින්ද්‍යා,විසුලි,විමන්ශා,වරන්ගි,වාසනා,
    සත්සරණී,සාවින්දි ,සුමාලි,සවුම්‍යා,සඳලි,සරසා,සුපිපි,
    හරිනි,හාන්සි,හේෂානි,හිමහන්සි,හිමාලි,
    යුරේනි,යෝෂිකා,
    රුවිනි,රෂිනි,රිතු,
    ඔෂලි,ඔමේදී,ඔමරා,


    මම මේවගේ තෙරුම්නම් දන්නේ නැ බන්,උබ කිව්වේ නම් යෝජනා කරන්නනේ,ඔන්න මට මතක් වෙච්ච එවයි ,මගේ කටට අව එවයි දැම්මා
    බබාට නම දැම්මට පස්සේ මට pm පාරක් දාපන් මතක ඇතුව.......