දුවෙකුට නමක් හොයලා ඕන

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    දැන් කියපන් දුවට දාපු නම මොකක්ද කියල?:D:D:D
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    me hoda therumak tiyena namak ahubudu mahattayagen ganing . 1750 da koheda yanne. mama nam kale ehema
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    yako mage kellage namath samadi.. macho e nama danna epa ban mage kella pawne. man dipu nam moko?

    awlak ne ban.nam hodai.eth thawama mokak thoragannada kiyala hithaganna bariwa inne :D
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සන්දුමි ... රයිමි ... සත්මිනි .... යලින්ද්‍යා ....

    මරු නම ටික බන් එළමකිරි තැන්කු මචෝ :love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ බන් අහුබුදු මත්තයාගේ නම් දිව පැටලවනව :rolleyes::rolleyes:

    මඟුල තමයි ඉතින්...... පිස්සුද බං......? දැන් බලපන් මෙතන මේ නම් දීලා තියෙන එකෙක්වත් ඒ නමේ තේරුම දීලා තියෙනවාද......? නෑනේ නිකං හිතට ආපු නම් දීල තියෙන්නේ..... අර්ථවත් නමක් දාපං බං දුවට දාන නම සැරෙන් සැරේ වෙනස් කරන්න බැනේ........

    මගේ දුවට මම නමක් ගත්තෙත් අහුබුදු මහත්තයාගේ දුවගෙන්..... එයාලා පිටු 3ක් විතර නම් එවනවා අපිට කැමති නමක් තෝරාගන්න පුළුවන්......