යාලුවනේ දුවෙක්ට නමක් දාන්න Help එකක් දෙන්න පුලුවන්ද? අකුරු තමයි ම මි මු මෙ මේකුරු මුලට එන්න ඕනෙ. අකුරු ටික මා මී මූ මේ උනාට කමක් නෑ........
මයුමි, මිනිදී, මහීමා, මිතුනි, මියුරි, මතින්දී, මුවිනි, මිෂිනි, මෝක්ෂා, මෞලි, මායා, මෝක්ෂා, මහේනි

මමී මෙමුමා. මේක හොදද?![]()
1.ඉපදුන වේලාව අනුව අකුරු බලල දානවා නම් ගණ පිහිටවල ලහු/ගුරු අකුරු බලල ඒ පිළිබද දැනුමක් තියන කෙනෙක්ගෙන් උදවු අරගෙන දාන්න.
හෝ
2.ඒවා ගැන විශ්වාසයක් නැත්නම් කැමති අකුරකින් කැමති නමක් දා ගන්න.
උපන් වේලාවට ගැලපෙන අකුර විතරක් දැනගෙන ඒකට කාටහරි නමක් යෝජනා කරන්න කියන්නේ ඔය දෙකටම නැති දෙයක්.
මලීෂා. මෙලානි, මනූෂා, මෙනූෂා, මල්ෂා
මයුමි, මිනිදී, මහීමා, මිතුනි, මියුරි, මතින්දී, මුවිනි, මිෂිනි, මෝක්ෂා, මෞලි, මායා, මෝක්ෂා, මහේනි
මිහිදුනි
malsha, mahishi
මේග්නා

ඔයා මේ වචන වල තේරුම හරියටම දැනගෙනද දැම්මේ ? මිලානි කියන නමත් ඔය set එකටම ගැලපෙනවා.![]()
ඇයි ඒවගේ තේරුම් අප්සට් ද ?මර්සෙලා සර්සිගෙ දුවගෙ නම![]()
මියා අර පේපර් ප්ලේන්ස් කියන කොටි දෙන![]()
මුයන්නෙං නං දන්නෑ![]()
මෙයන්නෙන් ඕනෙම නම් මෙතම්ෆෙටමින් කියල දාපං මර්සෙලා තමා පට්ට![]()
![]()

උබත් මාර නම් තමයි දෙන්නෙ දිව උලුක්වෙයි බන්....![]()

මාමේ මු මීමා.. (දන්නේ නෑ බන්, anyway BUMP)

මර්සෙලා සර්සිගෙ දුවගෙ නම![]()
මියා අර පේපර් ප්ලේන්ස් කියන කොටි දෙන![]()
මුයන්නෙං නං දන්නෑ![]()
මෙයන්නෙන් ඕනෙම නම් මෙතම්ෆෙටමින් කියල දාපං මර්සෙලා තමා පට්ට![]()
![]()