දුවෙකුට නමක්

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ දුවෙක්ට නමක් දාන්න Help එකක් දෙන්න පුලුවන්ද? අකුරු තමයි ම මි මු මෙ මේකුරු මුලට එන්න ඕනෙ. අකුරු ටික මා මී මූ මේ උනාට කමක් නෑ........
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    යාලුවනේ දුවෙක්ට නමක් දාන්න Help එකක් දෙන්න පුලුවන්ද? අකුරු තමයි ම මි මු මෙ මේකුරු මුලට එන්න ඕනෙ. අකුරු ටික මා මී මූ මේ උනාට කමක් නෑ........

    මමී මෙමුමා. මේක හොදද? :lol:
    1.ඉපදුන වේලාව අනුව අකුරු බලල දානවා නම් ගණ පිහිටවල ලහු/ගුරු අකුරු බලල ඒ පිළිබද දැනුමක් තියන කෙනෙක්ගෙන් උදවු අරගෙන දාන්න.
    හෝ
    2.ඒවා ගැන විශ්වාසයක් නැත්නම් කැමති අකුරකින් කැමති නමක් දා ගන්න.
    උපන් වේලාවට ගැලපෙන අකුර විතරක් දැනගෙන ඒකට කාටහරි නමක් යෝජනා කරන්න කියන්නේ ඔය දෙකටම නැති දෙයක්.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයුමි, මිනිදී, මහීමා, මිතුනි, මියුරි, මතින්දී, මුවිනි, මිෂිනි, මෝක්ෂා, මෞලි, මායා, මෝක්ෂා, මහේනි
     
    • Like
    Reactions: Rasika

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මයුමි, මිනිදී, මහීමා, මිතුනි, මියුරි, මතින්දී, මුවිනි, මිෂිනි, මෝක්ෂා, මෞලි, මායා, මෝක්ෂා, මහේනි

    ඔයා මේ වචන වල තේරුම හරියටම දැනගෙනද දැම්මේ ? මිලානි කියන නමත් ඔය set එකටම ගැලපෙනවා. :lol::lol:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මමී මෙමුමා. මේක හොදද? :lol:
    1.ඉපදුන වේලාව අනුව අකුරු බලල දානවා නම් ගණ පිහිටවල ලහු/ගුරු අකුරු බලල ඒ පිළිබද දැනුමක් තියන කෙනෙක්ගෙන් උදවු අරගෙන දාන්න.
    හෝ
    2.ඒවා ගැන විශ්වාසයක් නැත්නම් කැමති අකුරකින් කැමති නමක් දා ගන්න.
    උපන් වේලාවට ගැලපෙන අකුර විතරක් දැනගෙන ඒකට කාටහරි නමක් යෝජනා කරන්න කියන්නේ ඔය දෙකටම නැති දෙයක්.

    යාලුවා ඔයාගෙ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි. මම උපන් වෙලාව බලවල තමයි මේ අකුරු ටික අරගත්තෙ දැන් තියෙන්නෙ ලස්සන නමක් අරන් ගිහින් ගණ හරිද කියල බලව ගන්න එක.මට හදිස්සිට නම් මතක් වෙන්නෙ නෑ ඒකයි ඔයාලගෙත් උදව් පැතුවෙ. මමත් මේ නම් ‍හදන ගමන්. බොහොම ස්තුතියි .....
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මලීෂා. මෙලානි, මනූෂා, මෙනූෂා, මල්ෂා

    මයුමි, මිනිදී, මහීමා, මිතුනි, මියුරි, මතින්දී, මුවිනි, මිෂිනි, මෝක්ෂා, මෞලි, මායා, මෝක්ෂා, මහේනි

    මිහිදුනි

    malsha, mahishi

    මේග්නා

    ස්තුතියි Rep ++
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මර්සෙලා සර්සිගෙ දුවගෙ නම :D :D
    මියා අර පේපර් ප්ලේන්ස් කියන කොටි දෙන :baffled: :baffled:
    මුයන්නෙං නං දන්නෑ :no: :no:
    මෙයන්නෙන් ඕනෙම නම් මෙතම්ෆෙටමින් කියල දාපං මර්සෙලා තමා පට්ට :yes: :yes:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    සිංහල ආරක් තියන නමක් තමයි බැලුවෙ... මට හිතුන මේ නම් මෙත්සරණි , මයුමි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා මේ වචන වල තේරුම හරියටම දැනගෙනද දැම්මේ ? මිලානි කියන නමත් ඔය set එකටම ගැලපෙනවා. :lol::lol:

    මට හිතුන නම් ටිකක්, තේරුම් දන්නේ නෑ :lol: ඇයි ඒවගේ තේරුම් අප්සට් ද ?
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මර්සෙලා සර්සිගෙ දුවගෙ නම :D :D
    මියා අර පේපර් ප්ලේන්ස් කියන කොටි දෙන :baffled: :baffled:
    මුයන්නෙං නං දන්නෑ :no: :no:
    මෙයන්නෙන් ඕනෙම නම් මෙතම්ෆෙටමින් කියල දාපං මර්සෙලා තමා පට්ට :yes: :yes:

    උබත් මාර නම් තමයි දෙන්නෙ දිව උලුක්වෙයි බන්.... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබත් මාර නම් තමයි දෙන්නෙ දිව උලුක්වෙයි බන්.... :baffled:

    මර්සෙලා කොහෙද බං දිව උලුක් වෙන්නෙ ? :shocked: :shocked:
    එහෙම බැලුවොත් උඹට අර කාත් වල කලු බොරු කාරයගෙ නම කියන්න ගියොත් ස්වරාලෙ ගාවින් උලුක් වෙන්නැතෑ :shocked: :shocked:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මර්සෙලා සර්සිගෙ දුවගෙ නම :D :D
    මියා අර පේපර් ප්ලේන්ස් කියන කොටි දෙන :baffled: :baffled:
    මුයන්නෙං නං දන්නෑ :no: :no:
    මෙයන්නෙන් ඕනෙම නම් මෙතම්ෆෙටමින් කියල දාපං මර්සෙලා තමා පට්ට :yes: :yes:

    :lol::lol:;)