දුව කොහෙද මේ ලස්සනට ඇදගෙන

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ♥-Aurora-♥;18294509 said:
    ඔයි ක්‍රමෙ දැන් පරනයි. දැන් සෙල්පිස්ටික් තියෙද්දි ටොයිලට් නොගිහිංම වැඩේ කර ගන්න පුලුවං ;)

    :confused::confused::confused:
    dafuq-did-i-just-read-meme.jpg

    සෙල්පි ස්ටික් එකෙන් කොහොමද ටොයිලට් නොගිහින් ඒ වැඩේ කරන්නෙ ? :confused::confused::eek::eek::eek:

    :eek::eek:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942

    ඒ වැඩේ කිව්වෙ පොටො ගහන වැඩේ නෙ. ඔයා මොනාද හිතුවෙ? :oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;18303578 said:

    toilet gihin karana wade :oo:

    api toilet yanne ekatane. toilet eke wena wadak mathak wenne na :no:
     
    :frown: මේ ත්‍රෙඩ් එකේ පළවෙනිම පෝස්ට් එක හෙවත් ත්‍රෙඩ් එකේ පටන් ගැන්ම කියෙව්වෙම නැද්ද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;18303622 said:
    :frown: මේ ත්‍රෙඩ් එකේ පළවෙනිම පෝස්ට් එක හෙවත් ත්‍රෙඩ් එකේ පටන් ගැන්ම කියෙව්වෙම නැද්ද?

    :rolleyes::rolleyes::rolleyes::dull::dull::no::no::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ♥-Aurora-♥;18303578 said:
    ඒ වැඩේ කිව්වෙ පොටො ගහන වැඩේ නෙ. ඔයා මොනාද හිතුවෙ? :oo:
    මේ කෙල්ලෙක්ද..? යකෝ මේ නමින් කොල්ලෙක් හිටියනේ..:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D:D:D
    ඇයි බං ෆොටෝ ගහන්න වැසිලිකියට යන්නෙ..?

    toilet එකම නෙවෙයි, සමහර ගෙවල් වල තියෙනවානේ toilet/bathroom දෙකම එකට අල්ලලා room එකක්, ඒකට කියන්නේ washroom එකක් කියලයි. bathroom කිව්වමත් හරි නමුත් toilet එකේ bath කරන්නේ නැති නිසා washroom එක තමයි හරි වචනය.
    selfie washroom එකේ කණ්නාඩියෙන් ගන්න පුලුවන් නේ, කාගේන්වත් කරදරයක් නෑ, light එකේ brightness එක වැඩියි toilet එක ගොඩක් ලොකු නැති නිසා, back cam එකේ resolution එක වැඩි නිසා හොද quality පික්ස් ගන්න පුලුවන්. අපිට කණ්නාඩියක් ඕන නෑ front cam එකෙන් ගන්නවා නම්, නමුත් lighting හොද නිසාත් , කාගෙන්වත් කරදරයක් නැති නිසා washroom එක තමයි හොදම තැන selfie ගන්න, එහෙමත් නැත්නම් එළියේ හොදට එළිය තියෙන තැනක, නමුත් එහෙම තැන් නගරයේ වැඩියේ නෑ, ඕවා ගන්න ගියොත් මිනිස්සුත් බලාගෙන ඉදියි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    උඹ දන්න දේවල්
     
    ඉතිං බං මේක ලියපු එකා ටොයිලට් මගුලක් කියල තියෙන්නෙ.. බාත්රූම් එක කිව්වා නම් ඉවරනේ..:baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    toilet එකම නෙවෙයි, සමහර ගෙවල් වල තියෙනවානේ toilet/bathroom දෙකම එකට අල්ලලා room එකක්, ඒකට කියන්නේ washroom එකක් කියලයි. bathroom කිව්වමත් හරි නමුත් toilet එකේ bath කරන්නේ නැති නිසා washroom එක තමයි හරි වචනය.
    selfie washroom එකේ කණ්නාඩියෙන් ගන්න පුලුවන් නේ, කාගේන්වත් කරදරයක් නෑ, light එකේ brightness එක වැඩියි toilet එක ගොඩක් ලොකු නැති නිසා, back cam එකේ resolution එක වැඩි නිසා හොද quality පික්ස් ගන්න පුලුවන්. අපිට කණ්නාඩියක් ඕන නෑ front cam එකෙන් ගන්නවා නම්, නමුත් lighting හොද නිසාත් , කාගෙන්වත් කරදරයක් නැති නිසා washroom එක තමයි හොදම තැන selfie ගන්න, එහෙමත් නැත්නම් එළියේ හොදට එළිය තියෙන තැනක, නමුත් එහෙම තැන් නගරයේ වැඩියේ නෑ, ඕවා ගන්න ගියොත් මිනිස්සුත් බලාගෙන ඉදියි.

    අම්මෝ උඹ මාර දේවල් නේ දන්නෙ.. පට්ට :yes::yes: