දුශිත පාලකයින් - ඉල්ලා අස්වි - රට හැරදා නොයන්නෙ ඇයි?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔයාලාට හෙන ප්‍රශ්නෙයක් නෙද ඇයි මෙච්චර කෙල වෙලාත් රාජපක්සලා යන්නෙ නැට්ත්තෙ ඇයි කියන එක? රාජපක්සලා විතරක් නෙවී, එතෙක් මෙතෙක් ලොකෙ පහල උනු දුසිත නායකෙයො හැමොම අන්තිම මොහොතෙ තමුන්ගෙ එකෙක් අතින් හරි මැරුම් කනකම් තමුන්ගෙ ආර්ක්ශකයන් හො හමුදාව පිරිවරාගෙන හැන්ගිලා ඉන්නෙ ඇයි කියලා,,,



    උන් හොරාකාපු සල්ලි ඔක්කොම එක එකාගෙ නමින්, හො ශෙල් ක්ම්පැනි හරහා ඉන්වෙස්ට් කර්ලා තියෙන්නෙ

    කැසිනො කුනු කන්ටෙරන් ටයිල් බිලියනර, @ දෙරන ඇන්ටිජන් , නොකියා ෆොන් ඩෙල් ලැප්ටොප් ඩීලර් , වගෙ ලිස්ට් එකක් මෙකෙ ඉන්නවා,

    කලින් හිටියා කොතලාවල/දාස/රත්වතෙලා/විජෙවර්දන වගෙ අය...


    උන් එවා අල්ලන් ඉන්නෙ එකිව්වෙ බිස්නර් කාරෙයො ටික යටත් කරන් ඉන්නෙ සෙට් එකට පාර්ලිමෙන්තුවෙ තියෙන බල තල වලින්


    ඉල්ලා අස් වෙලා - චන්දෙයක් තියලා පැරදුනොත්, කො එයාලාට ආමි එකෙ සප් එක, පොලිසියෙ සප් එක, කො දිවුරුම් දීපු බොඩි ගාර්ඩ්ලා , මොකක්වත් නෑ, ඉල්ලා අස්වුනොත් බොඩිහාර්ඩ් කෙනෙක්වත් ලැබෙන්නෙ නෑ


    බිස්නස් කාරෙයො ටික අනිවා මුන්ගෙ සල්ලි මන්කොල්ල කන් රාසපක්ස පරම්පරාවම අතුගාලා දානවා... අත දරුවෙක්වත් ඉතිර් වෙන එකක් නෑ


    ආන්න එක නිසා තමයි ඔය එල්ලිලා ඉන්නෙ. මෙවා ලොකෙ වෙලා තියෙන , වෙන සිද්දි,,,

    මුන් ගියොත් යන්නෙ උන්ගෙ සියල්ල කැශ් කරන් හො වෙනත් රටවල ඉන්වෙස්ට් කර්ලා, උන්ට ආර්ක්ශාව ලැබෙන රටකට,


    එත් එ ආර්ක්ශාව සුවර් නෑ, මොකද රටක පාර්ලිමෙන්තුවෙන් ලැබෙන ආර්ක්ශාව වෙන කොහෙන්වත් ගන්න බෑ, සල්ලි වලටවත් ගන්න බෑ, දැක්කා නෙ මදූස් කුදලන් ආවා.. ආ එයාගෙ සල්ලි සිරා ගාව.


    ඔක ගැන හොයලා බලල, හොද ලස්සන ආර්ටික්ල් එක්ක කාටහරි කියලා ලියන්න

    මැරෙන මොහොත දක්වාම ගඩාෆිලා, හිට්ලර්ලා, මුසොලිනීලා, හැම අම්බරුවාම උන්ගෙ රටට වෙලා බකන් නිලන් ඉදියෙ අන්න එ නිසා



    මුන් අයින් උනු ගමන්


    මල්ලි අපෙ සල්ලි වලින් ටිකක ගන්න පුලුවන්ද?

    බෑ ඔයි, මොක්කුද දැන් උබලා, පුලුවන් දෙයක් කරපම්.

    එකයි උත්තරෙ,,


    සවෙ අර මල්ලිව උස්සාප, සර් මන් දැන් පැන්ශන්,, සර්ලත් පැන්ශන් නෙ,, ඔන්න ඔහෙ ආතල් එකෙ ඉන්න,,,
     
    • Like
    Reactions: wawula

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    රටටත් ටිකක් ආදරෙයි. මොනව උනත් ගිල්ට් ගතියක් තියෙනවා. නෑ කියන්න බෑ

    Ps. Haha Dana unwa kotiya kapan
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රටටත් ටිකක් ආදරෙයි. මොනව උනත් ගිල්ට් ගතියක් තියෙනවා. නෑ කියන්න බෑ
    බම්බුව තමයි, සෙට් එකම එකම ප්ලයිට් එකෙ ගියොත් වෙන්නෙ උපාලි විජෙවර්දනගෙ ප්ලයිට් එකට උනු වැඩෙ,,, ඔකුන් ගියත් යන්නෙ වෙන වෙනම, සැරින් සැරෙ, වෙනස් වෙනස් රටවල් හරහා,, බලන්නකො
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අවුරුදු 80ක් වෙලා බැන්කු වල ඩොලර් බිලියන ගනන් තියෙද්දි උබ මම අපි කැමති නැද්ද හොද විවේක සුවයෙන් උපරිම සැපක් අරන් ඉන්න. උනුත් කැමතී. ඒත් යන්න බෑ. බලයෙන් තමා ඔක්කොම තියන් ඉන්නෙ. ගියොත් ඉවරයි. එක අතකින් බැලුවාම අර ගන දෙයියොන්ට සෙනසුරු කලා වගේ කැලේ ඉන්න සීන් එකක් තියෙන්නෙ. ඒකත් කරුමෙම තමා..
     
    • Like
    Reactions: king solomon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයිලනෙ 500ක් උද්ගෝසන කරා කියල දාල යන්ඩ ලොල්, එක්කො ලපේවත් බාර ගත්තනම් කමක් නැ ඌ කැමතිත් නැනෙ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවුරුදු 80ක් වෙලා බැන්කු වල ඩොලර් බිලියන ගනන් තියෙද්දි උබ මම අපි කැමති නැද්ද හොද විවේක සුවයෙන් උපරිම සැපක් අරන් ඉන්න. උනුත් කැමතී. ඒත් යන්න බෑ. බලයෙන් තමා ඔක්කොම තියන් ඉන්නෙ. ගියොත් ඉවරයි. එක අතකින් බැලුවාම අර ගන දෙයියොන්ට සෙනසුරු කලා වගේ කැලේ ඉන්න සීන් එකක් තියෙන්නෙ. ඒකත් කරුමෙම තමා..
    මට එ වගෙ සල්ලි තියෙන, ආයෙ බොලිවුඩ් වලින් ගෙයක් අරන් කැලි 25ක් 30ක් තියන් ආතල් එකෙ ඉන්නවා, ගැනිටත් ඔන නම් ඔය කොල්ලො 5ක් 6ක් ගෙන්නල අදෙන්න බැරිය,,,:P... මුන්ට එ පින නෑ,,,,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Constitution eka anuwa karanna bah
    පිටින් පෙන නිතිමට බාදාව එක උනාට, ඇතුලෙන් තියෙන සින් එක මෙකයි,, දාලා යන්න බෑ,, මිසින් වෙන්න ඉඩ තියෙනවා
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    බම්බුව තමයි, සෙට් එකම එකම ප්ලයිට් එකෙ ගියොත් වෙන්නෙ උපාලි විජෙවර්දනගෙ ප්ලයිට් එකට උනු වැඩෙ,,, ඔකුන් ගියත් යන්නෙ වෙන වෙනම, සැරින් සැරෙ, වෙනස් වෙනස් රටවල් හරහා,, බලන්නකො
    Uta monawa una kiyalda umba hitanne
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බයිලනෙ 500ක් උද්ගෝසන කරා කියල දාල යන්ඩ ලොල්, එක්කො ලපේවත් බාර ගත්තනම් කමක් නැ ඌ කැමතිත් නැනෙ

    500ක් උබේ අම්මගේ හිල අස්සෙද උද්ගෝසන කලේ ලියනගේ :LOL:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    9lxox3p.jpeg


    https://elakiri.com/threads/රට-බේරුණා.1873872/

    🙏🙏🙏