දුෂකයාට_ඔබේ_ගැහැනිය_දෙන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දුෂකයාට_ඔබේ_ගැහැනිය_දෙන්න

    ඊජිප්තු ඉස්ලාමික උලමාවරයෙක් යමෙක් විසින් අපුරූ ෆට්වාවක් (ඉස්ලාමික නිතියක්) ඉදිරිපත් කොට ඇත. යමෙක් තමන්ගේ බිරිඳ දූෂණය කරද්දි තමාගේ ජිවිතය පරදුවට තබා බිරිඳ බේරා ගැනීම නොකල යුතු බවයි, ඔහු පවසන්නේ. සාලාෆීක් මුස්ලිම් වරයෙක් වන යාසෙර් බුර්හාමි විසින් මෙම ෆට්ට්වාව ඉදිරිපති කර ඇත. ස්ත්‍රී දුෂණයක් සොරකමට සමාන කර ඇථි මොහු. මුදල් වෙනුවෙන් තමාගේ ජිවිතය පරදුවට තැබීම මෝඩකම් වන්නාසේ තමාගේ බිරිඳ බේරා ගැනීම සඳහා ජිවිතය පරදුවට තැබිම මෝඩ කමක් ලෙස මොහුගේ අදහස වේ
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගෑණු 4 ,5 දෙනෙක් ඉන්න කොට එක ගෑණියෙක් වෙනුවෙන් ජීවිතය පුද කරන එක තේරුමක් නැති වෙන්න ඇති ඌට. :lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හැබැයි මේකේ නියම ආතල් එක තමයි feminists ගෑණු කුලප්පු වෙන එක මම දැක්කා උන් ඒකටත් හැම තැනක පිස්සු නටන හැටි. :P