දුෂකයා_මාට්ටු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මට නං පේන්නෙ ඔය කෙල්ලව මරල තියෙන්නෙ මාධ්‍යය ආයතනද කොහෙද :dull: :dull:
දැන් බලපං ඕක පෙන්නල කීයක් නම් හම්බකරන්න ඇද්ද :dull: :dull:
මලාට ප්‍රවෘති නොබලපු උන් දැන් සේයගෙ මරණෙ බලන්නම ප්‍රවෘති බලනවනෙ :dull: :dull:
සේයගෙ මරණෙ ගැන කිව්ව ගමං ගෙදර ඉන්න උන් ඔක්කොම දුවගෙන එනව ටීවි එක ලඟට :dull: :dull:
පාරෙ බල්ලෙක් ගියා නං ඌටත් අඬගහනව මෙන්න අනේහ් අරක පෙන්නනවා කියල :dull: :dull:
ඉතිං මාධ්‍යයත් මේ විරාමයෙන් පස්සෙ කියල දානව ඇඩ් එකක් :dull: :dull:
ඒ ඇඩ් එකට හෙන ගානක් චාජ් කලෑකිනෙ ඇයි ප්‍රවෘති වලත් හොඳම තැනනෙ යන්නෙ :dull: :dull:
ඉස්සරහට ප්‍රවෘති මාකට් කරගන්න මාධ්‍යය ආයතන වලිං හෝ ගාල ලමයි මරන්න ගනියිද දන්නෑ :no: :no:
මැරුව ෆොටෝ ගත්ත මෙන්න අපි තමා ඔක්කොටම කලින් දුන්නෙ :dull: :dull:
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

මම නම් මුල ඉඳලම කිවුවා ඒ අහිංසක කොල්ල නිවැරදියි කියලා. පව් ඉතින් දැන් කොහොම ද ඒ කොල්ල සමාජෙට මුහුණ දෙන්නේ. ඇති වෙච්ච මානසික පීඩනය. වල නොබලන කොල්ලෙක් කොහෙද බන් ඉන්නේ.

අනිවා කොල්ලට උන දේ ගැනනම් දුකයි .:(
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට නං පේන්නෙ ඔය කෙල්ලව මරල තියෙන්නෙ මාධ්‍යය ආයතනද කොහෙද :dull: :dull:
    දැන් බලපං ඕක පෙන්නල කීයක් නම් හම්බකරන්න ඇද්ද :dull: :dull:
    මලාට ප්‍රවෘති නොබලපු උන් දැන් සේයගෙ මරණෙ බලන්නම ප්‍රවෘති බලනවනෙ :dull: :dull:
    සේයගෙ මරණෙ ගැන කිව්ව ගමං ගෙදර ඉන්න උන් ඔක්කොම දුවගෙන එනව ටීවි එක ලඟට :dull: :dull:
    පාරෙ බල්ලෙක් ගියා නං ඌටත් අඬගහනව මෙන්න අනේහ් අරක පෙන්නනවා කියල :dull: :dull:
    ඉතිං මාධ්‍යයත් මේ විරාමයෙන් පස්සෙ කියල දානව ඇඩ් එකක් :dull: :dull:
    ඒ ඇඩ් එකට හෙන ගානක් චාජ් කලෑකිනෙ ඇයි ප්‍රවෘති වලත් හොඳම තැනනෙ යන්නෙ :dull: :dull:
    ඉස්සරහට ප්‍රවෘති මාකට් කරගන්න මාධ්‍යය ආයතන වලිං හෝ ගාල ලමයි මරන්න ගනියිද දන්නෑ :no: :no:
    මැරුව ෆොටෝ ගත්ත මෙන්න අපි තමා ඔක්කොටම කලින් දුන්නෙ :dull: :dull:

    Markholace much? :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම නම් මුල ඉඳලම කිවුවා ඒ අහිංසක කොල්ල නිවැරදියි කියලා. පව් ඉතින් දැන් කොහොම ද ඒ කොල්ල සමාජෙට මුහුණ දෙන්නේ. ඇති වෙච්ච මානසික පීඩනය. වල නොබලන කොල්ලෙක් කොහෙද බන් ඉන්නේ.

    umba muna dila inne bun samajeta kisi awulak natuwa

    uth tika dawasak yanakota awulak nati wei :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..
    :lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.

    danne nathi magu nokiya hitu.
    tho ganja gahala thiyenawada ohma kiyanna?
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    avatar495096_10.gif

    මට මු ගැන දුකයි බන් :(:(:(:(:(:(
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මම නම් මුල ඉඳලම කිවුවා ඒ අහිංසක කොල්ල නිවැරදියි කියලා. පව් ඉතින් දැන් කොහොම ද ඒ කොල්ල සමාජෙට මුහුණ දෙන්නේ. ඇති වෙච්ච මානසික පීඩනය. වල නොබලන කොල්ලෙක් කොහෙද බන් ඉන්නේ.
    උඹත් ඔය අගේට මූණ දෙන්නෙ. ඒ විදිය ඌටත් කියල දෙන්න:lol:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    :no::no::no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර

    මාද්‍ය කාරයෝ කියන සක්කිලි බල්ලෝ තමයි රට කන්නේ..:growl::growl::growl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    :(:( ඔන්ලයින් වැල බලන්න පුරුදු වෙමු...ඒ වෙනුවෙන් අපි තරුණ ප්‍රජාව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් දියත් කරමු...මේ ගැන තරුණයන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ :baffled::baffled::P

    අපරාද කාරය. :dull::dull: