මට නං පේන්නෙ ඔය කෙල්ලව මරල තියෙන්නෙ මාධ්‍යය ආයතනද කොහෙද

දැන් බලපං ඕක පෙන්නල කීයක් නම් හම්බකරන්න ඇද්ද

මලාට ප්‍රවෘති නොබලපු උන් දැන් සේයගෙ මරණෙ බලන්නම ප්‍රවෘති බලනවනෙ

සේයගෙ මරණෙ ගැන කිව්ව ගමං ගෙදර ඉන්න උන් ඔක්කොම දුවගෙන එනව ටීවි එක ලඟට

පාරෙ බල්ලෙක් ගියා නං ඌටත් අඬගහනව මෙන්න අනේහ් අරක පෙන්නනවා කියල

ඉතිං මාධ්‍යයත් මේ විරාමයෙන් පස්සෙ කියල දානව ඇඩ් එකක්

ඒ ඇඩ් එකට හෙන ගානක් චාජ් කලෑකිනෙ ඇයි ප්‍රවෘති වලත් හොඳම තැනනෙ යන්නෙ

ඉස්සරහට ප්‍රවෘති මාකට් කරගන්න මාධ්‍යය ආයතන වලිං හෝ ගාල ලමයි මරන්න ගනියිද දන්නෑ

මැරුව ෆොටෝ ගත්ත මෙන්න අපි තමා ඔක්කොටම කලින් දුන්නෙ

WhiteWalker 