දුෂකයා_මාට්ටු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අහල පහල අපරාධයක් උනොත් අනිවා වත්ත වටේම උන්ට හිරේ යන්න වෙනවා.. අන්තිමට උගේ වෙන වැරදි හොයලා සමාජය ඉස්සරහ චරිතෙ ඝාතනය කරලා ඌව නිර්දෝෂී කරනවා ඒ වැරැද්දෙන්.. ඒත් උගේ වෙන මොනා හරි සුළු වැරදි තියෙනවා නම් සමාජයෙ ඉස්සරහ ඌ ඒ දේවල් වලට වැරදිකාරයෙක් වෙනවා.. අම්මගෙ රෙද්දෙ නීති..
    ලංකාව තිත්තවුනා:growl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
    මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.

    ගන්ජා කාරයෙක් මිනි මැරුමකට සම්බන්දයි කියන්න පදනමක් තියනවද? :oo:

    නොදන්න නිසායි අහන්නෙ.... :)
    මොකද ගන්ජා ගැහුවම මිනිහෙකුගෙ ස්වරූපය මොනවගේද, කොරන්නෙ මොකද්ද , හිතෙන්නෙ මොනාද කියන්න මම දන්නෙ නෑ.
     
    මට හිතෙන්නේ මචන්.
    ඔය සිද්දිය වුන දවස් වල ඉදලා මිනිස්සු force කරා
    ඉක්මනට අපරාදකාරයා අල්ලන්න . :eek:
    DNA report එකක් එන්න මෙච්චර කල් යනවද.
    ලංකාවේ කලින් නඩු වගේ ඕකත් යට යයි,
    එල්ලුම්ගහ ගේන්න, සාදාරණ තීන්දුවක්
    දෙන්න ..අරකයි මේකයි කියලා. :oo:
    ඉතින් ඒ pressure එක උඩ රජය බල කරන්න
    ඇති පොලිස්සියට මොකෙක් හරි ඇතුලට
    දාපන් නැත්නම් ජනතාව තවත්
    ඇවිස්සෙනව කියලා. :baffled::baffled: අන්තිමට කොහෙවත්
    නැති එකෙක් පීඩා විදිනවා. :dull:
    අරූ දැන් වසලා හමාරයි. :baffled:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    වෙනත් සිද්දි වලදි වගේ නෙමෙයි සේයා ඝාතනයේදී රට පුරා විරෝධතා රැල්ලක් ආවා. ඝාතකයාව අල්ලන්න සහ දැඩි දඩුවම් දෙන්න කියල. ඒත් එක්කම ආන්ඩුවට සහ පොලිසියට දැඩි පීඩනයක් ආවා(යහ පාලකයොනෙ ලැජ්ජත් ඇතිනෙ). සති කීපයක් ගතවෙලත් රටේ පොලිසිය අසමත් උනා ඝාතකයාව අල්ල ගන්න.මේ වගේ වාතාවරණයකදි මිනිස්සුන්ගෙ හිත් සනසවන්නත් එක්ක පොලිසිය රංගනයක නිරත උනා.ඒ තමයි සේයාගෙ නිවස ආසන්නයේ ඉන්න සමාජයේ බ්ලැක් ලිස්ට් වෙච්ච දෙතුන්දෙනෙක් අල්ලගෙන එහෙට මෙහෙට උන්ව අරන් ගිහින් සාක්ෂි සොයනවා වගේ දේවල් ටිකක් රගපාන එක.ඒ අතරෙ යටින් උන් හොයනවා ඇත්ත ඝාතකයා කවුද කියල.ඒක තමයි උනේ.මේකෙන් අගතියට පත් වෙච්ච නිවැරදිකරැවන්ට සාධාරනය කෝ..මම හිතන්නෙ වන්දි ඉල්ලල නඩු දාන්න පුලුවන් පොලිසියට විරැද්දව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියට වැරදිකාරය හොයාගන්න බැරි උන වෙලාවට පලාතෙ නිතර වැරදිවලට අහුවෙන එකෙක් අල්ලල බොරු සාක්කි හදල කේස් එක වහනවා.:dull:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මට හිතෙන්නේ මචන්.
    ඔය සිද්දිය වුන දවස් වල ඉදලා මිනිස්සු force කරා
    ඉක්මනට අපරාදකාරයා අල්ලන්න . :eek:
    DNA report එකක් එන්න මෙච්චර කල් යනවද.
    ලංකාවේ කලින් නඩු වගේ ඕකත් යට යයි,
    එල්ලුම්ගහ ගේන්න, සාදාරණ තීන්දුවක්
    දෙන්න ..අරකයි මේකයි කියලා. :oo:
    ඉතින් ඒ pressure එක උඩ රජය බල කරන්න
    ඇති පොලිස්සියට මොකෙක් හරි ඇතුලට
    දාපන් නැත්නම් ජනතාව තවත්
    ඇවිස්සෙනව කියලා. :baffled::baffled: අන්තිමට කොහෙවත්
    නැති එකෙක් පීඩා විදිනවා. :dull:
    අරූ දැන් වසලා හමාරයි. :baffled:

    රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල කිව්වෙ නිකං නෙවෙයි බං
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    වෙනත් සිද්දි වලදි වගේ නෙමෙයි සේයා ඝාතනයේදී රට පුරා විරෝධතා රැල්ලක් ආවා. ඝාතකයාව අල්ලන්න සහ දැඩි දඩුවම් දෙන්න කියල. ඒත් එක්කම ආන්ඩුවට සහ පොලිසියට දැඩි පීඩනයක් ආවා(යහ පාලකයොනෙ ලැජ්ජත් ඇතිනෙ). සති කීපයක් ගතවෙලත් රටේ පොලිසිය අසමත් උනා ඝාතකයාව අල්ල ගන්න.මේ වගේ වාතාවරණයකදි මිනිස්සුන්ගෙ හිත් සනසවන්නත් එක්ක පොලිසිය රංගනයක නිරත උනා.ඒ තමයි සේයාගෙ නිවස ආසන්නයේ ඉන්න සමාජයේ බ්ලැක් ලිස්ට් වෙච්ච දෙතුන්දෙනෙක් අල්ලගෙන එහෙට මෙහෙට උන්ව අරන් ගිහින් සාක්ෂි සොයනවා වගේ දේවල් ටිකක් රගපාන එක.ඒ අතරෙ යටින් උන් හොයනවා ඇත්ත ඝාතකයා කවුද කියල.ඒක තමයි උනේ.මේකෙන් අගතියට පත් වෙච්ච නිවැරදිකරැවන්ට සාධාරනය කෝ..මම හිතන්නෙ වන්දි ඉල්ලල නඩු දාන්න පුලුවන් පොලිසියට විරැද්දව.
    මම නම් කියන්නෙ අපිත් හඩක් නගන්ඩ ඔනෙ බං වැල බලන කොල්ලො විදියට:lol::lol: අරූ වෙනුවෙන්,අපිව කුදලන් ගියත් ඔය ටිකනෙ බං ...අන්තිමේ මොනව උනත් ගමේ එකාලවත් ,නෑදෑයොවත් ,යාලුවොවත් නෑනෙ බං අමාරුවෙ වැටුනාම:baffled: තමා හිසට තම අතමය සෙවනැල්ල තමා :(:(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
    මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.

    ගංජා ගහන එවුන්ගෙන් වෙන අපරාදේ තමයි කෑම සේරම ඉවර කරන එක. අඳ(and) බීරි එවුන් rotten tomatoes වල movies review කරනවා වගේ එකක් තමයි මේ.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    Wadak Na bn me media gana Katha karala
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..

    https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3

    දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..:lol:

    [/CENTER]

    ඕක sue කරන්න ඕනේ 1 billion වලට විතර කෙලවෙලාම යන්න. කිසිම දෙයක් verified නෑ ඒත් නිකන් උන් ඔප්පු කරා වගේ දේවල් කියන්නේ. මට නම් හරිම අප්පිරියයි ඕකුන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙනත් සිද්දි වලදි වගේ නෙමෙයි සේයා ඝාතනයේදී රට පුරා විරෝධතා රැල්ලක් ආවා. ඝාතකයාව අල්ලන්න සහ දැඩි දඩුවම් දෙන්න කියල. ඒත් එක්කම ආන්ඩුවට සහ පොලිසියට දැඩි පීඩනයක් ආවා(යහ පාලකයොනෙ ලැජ්ජත් ඇතිනෙ). සති කීපයක් ගතවෙලත් රටේ පොලිසිය අසමත් උනා ඝාතකයාව අල්ල ගන්න.මේ වගේ වාතාවරණයකදි මිනිස්සුන්ගෙ හිත් සනසවන්නත් එක්ක පොලිසිය රංගනයක නිරත උනා.ඒ තමයි සේයාගෙ නිවස ආසන්නයේ ඉන්න සමාජයේ බ්ලැක් ලිස්ට් වෙච්ච දෙතුන්දෙනෙක් අල්ලගෙන එහෙට මෙහෙට උන්ව අරන් ගිහින් සාක්ෂි සොයනවා වගේ දේවල් ටිකක් රගපාන එක.ඒ අතරෙ යටින් උන් හොයනවා ඇත්ත ඝාතකයා කවුද කියල.ඒක තමයි උනේ.මේකෙන් අගතියට පත් වෙච්ච නිවැරදිකරැවන්ට සාධාරනය කෝ..මම හිතන්නෙ වන්දි ඉල්ලල නඩු දාන්න පුලුවන් පොලිසියට විරැද්දව.

    :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගංජා ගහන එවුන්ගෙන් වෙන අපරාදේ තමයි කෑම සේරම ඉවර කරන එක. අඳ(and) බීරි එවුන් rotten tomatoes වල movies review කරනවා වගේ එකක් තමයි මේ.

    :lol::lol: too true and I'm guilty as fuck..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    එතකොට ගංජා ගහන , අරක්කු බොන , වැල බලන ඔක්කොම සමාජ විරෝධී ?

    යකෝ අපේ ඔෆිස් වල භාගයක් එහෙනං සමාජ විරෝධීන් :rofl:

    උඹලගේ මහලොකු සුචරිතේ රෝල් කරලා ගහගනිං පුකේ
     
    • Like
    Reactions: vinura kithmal

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙම සිදුවීම තව දුරටත් තලු මර මරා අනුභව කිරීමෙන් වලකින ලෙස මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමි :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මීඩියා කේස් එක ලන්කාවෙ විතරක් නෙමෙයි බන්, දිය්නු රට වලත් ඔහොම තමයි. මොකාට කෙලවෙලා ගියත් රේටින්ග් වැඩි කරගන්න ඔකුන්ට ඕනෙ, social pressure වැඩි case වලදි තමයි ඔය සීන් එක තියෙන්නෙ.

    ලංකාවෙ තියන මොංගල් ආකල්ප නිසා නිර්දෝශී සැකකාරයන්ට තමයි අසාධාරනේ වෙන්නෙ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙම සිදුවීම තව දුරටත් තලු මර මරා අනුභව කිරීමෙන් වලකින ලෙස මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමි :dull:

    උන් දුවන්නේ හිට්ස් සහ රේටිං පස්සේ

    තාම සේයා හොද මාකටිං මැටීරියල් එකක්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    Uba kohomada kiyanne u ganja kaarayek kiyala :(
    Awurudu 17 di blue ekak baluwe nathan u itin kollek ya
    Kolu kamata karana wada ne :(
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    ape rate polis ponnayange ponna vada?mokek hari ahinsakayek pava dila un aga beraganna hadanne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම නම් කියන්නෙ අපිත් හඩක් නගන්ඩ ඔනෙ බං වැල බලන කොල්ලො විදියට:lol::lol: අරූ වෙනුවෙන්,අපිව කුදලන් ගියත් ඔය ටිකනෙ බං ...අන්තිමේ මොනව උනත් ගමේ එකාලවත් ,නෑදෑයොවත් ,යාලුවොවත් නෑනෙ බං අමාරුවෙ වැටුනාම:baffled: තමා හිසට තම අතමය සෙවනැල්ල තමා :(:(
    joke nemei sirawata
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    joke nemei sirawata

    :(:( ඔන්ලයින් වැල බලන්න පුරුදු වෙමු...ඒ වෙනුවෙන් අපි තරුණ ප්‍රජාව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් දියත් කරමු...මේ ගැන තරුණයන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ :baffled::baffled::P