දුෂකයා_මාට්ටු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
epkwud.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    ඔය නිව්ස් මීඩියා එකට දෙන්නේ පොලිසියෙන්.නැත්නම් උන් කොහොමද දන්නේ සැකකාරයෙක්ව පොලිස් ජීප් එකට දාගන්න දවසයි වෙලාවයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේකත් අර කටුගෙයි සීන් එක වගේ එකක් ද දන්නේ නැහැ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර මළමිනියක් සමගත් මොක්කදෝ අහවල් එකක් කොරල මාට්ටු වෙච්චි හාල්පාරු ඩයල් එකක් ලු!
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..
    hariyatama hari machoooo
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    ganja gahuwa kiyala uu rapist kenek wenne naha ney ban ... oya wage harak weda karna ape policeye pakayoi , media karayoi nisa uu dan samajeyta waira karnawa athi .

    PS : uba mey neethi weerodi dewal katha karanwa , uba dananwada lankawe xxx balannath thahanam , ube pc eke wela ehema nathiwa athi ney waradilawth :P ? wela tiynewam ubath ethin potential rapist kenek thamai :P
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    :lol: උබ ඔය වචනේ තේරුමවත් දන්නවද ??
    ගොන් ටෝක් නොදා ඉදපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය නිව්ස් මීඩියා එකට දෙන්නේ පොලිසියෙන්.නැත්නම් උන් කොහොමද දන්නේ සැකකාරයෙක්ව පොලිස් ජීප් එකට දාගන්න දවසයි වෙලාවයි.
    ඕකුන් ඔක්කොම එකයි බං.. හිරු එකේ තවම අර පොඩි එකාව විකුණනවා.. :(

    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.
    උගේ චරිතෙ එහෙම උනා කියලා බං ප්‍රසිද්ධියෙ චරිතෙ ඝාතනය කරන එක වැරදියි.. මොකෝ මේ රටේ ගංජා ගහන කුඩු ගහන උන් ඔච්චරද ඉන්නෙ.. ඕන තරම් ඉන්නවා.. උන් හැමෝම අපරාධකාරයොද.. බලපං දැන් ඌ සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද කියලා.. දැන් ඌට දූෂකයා, අපරාධකාරයා කියල ලේබල් නොවැදුනත් අර වැල බලපු එක තමා හැමෝටම අවුල.. මොකෝ මේකෙ හෙළුවෙන් ගෑනියෙක් ඉන්නවා නොදැකපු උන් නේහ් ඉන්නෙ..

    හිරු එකේ පොන්නයො කොමෙන්ට් දැම්මාම මකනවා..:lol:

    hariyatama hari machoooo
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න දැන් අපේ උන් කියන කතා.. ඌ ගංජා කාරයා.. ගමේ මොන දේ උනත් ඌව සැක කරනවා..:lol:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පව් බං ඌ අහක යන තොප්පියක් උට වැටුනෙ ... නටන්ඩ පුලුවන් හැම නාඩගමම නටපු ගෑනු සුදනො වගේ අරූගෙ ඇට තලන්ඩ ඕනෙ කියල බෝඩ් ලෑලි උස්සන් ගියා බං අපේ පැත්තෙ .උන්ට ඉතිං news වල sad music දාල මොකක් හරි පෙන්නුවොත් ඒක තමයි ඇත්ත.කොයි සිද්ධ්‍ ය උනත් ඕක තමයි ලංකාවෙ මාධ්‍ය වල හැසීරීම .මොන channel එක උනත් 90% ක්ම අතිශෝක්තිය ,gossip සහ පච :no::no::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    මේ රටේ තියෙන්නෙ පොන්න පොලිසියක් කියන්න හොඳම උදාහරන!
    දැන් කී දෙනෙක් වරදිකාරයො කිවුවද?
    එක කාකි පොන්නයෙකුටවත් පුලුවන් වුනාද අද වෙනකං වරදි කාරයෙක් අල්ලගන්න?
    එක එකා අල්ලං ගිහින් මාද්යට කියනවා ඒකා වැරදිකරයලු! පස්සෙ කියනවා නෑලු!
    උගෙ ලැප් එකේ වැලක් තිබ්බාලු!
    මේ දැන් වුනත් වැල සියිට් එකක් ලොඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න බැරිද?
    නිති විරොදි නන් කොහොමද ඒ සයිට් වලට යන්න ලැබෙන්නෙ?
    මේ පොලිස් පොන්නයො එහෙම පුලුවන් කියලවත් දන්නෙ නැද්ද?
    අම්මටයි තාත්තටයි ලමයගේ අවමගුලට යන්න බැරි වුනා!
    ආච්චිට සීයට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    වටේ පිටේ මිනිස්සුන්ට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    එක්කො මේ පොලිස් පොන්නයො දැනගන්න ඕන හරියට සාක්ශි ලැබෙනකං ඉන්න දෙයක් කියන්න කලින් මාද්යට දෙන්න කලින්?
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඒ වුණාට මචං ඕවට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න හොඳ නෑ.. දැන් බලපන් මුලින්ම තාත්තවයි සීයවයි සැක කරලා ඒ මිනිස්සුන්ව කෑවා.. අන්තිමේ ඒ මිනිහට තමන්ගේ ළමයගේ මිනියටවත් කර ගහන්න බැරි කළානේ.. නීතියට අනුව වැරදිකරු කරනකං කිසිකෙනෙක් වැරදිකරු කියලා සළකන්න බෑ.. සැකකරු විතරයි.. අපේ උන් කරන්නේ මිනිහෙක්ව ප්‍රශ්න කරන්න ගත්ත ගමන් ඌව වැරදිකරු කරලා එල්ලලා මරලත් ඉවරයි.. මාධ්‍ය කාරයෝ වගේම පොලිසියත් වගකීමෙන් කටයුතු කරන්න ඕන.. හරිනං ඇත්තම වැරදිකරු හොයාගන්නකං පරීක්ෂණ රහසිගත වෙන්න ඕන.. වැරදිකරු ඇල්ලුවයින් පස්සේ ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න පුළුවන්නං තමයි හොඳ.. අනිත් උන්ටත් බලල හැදෙන්න කියලා.. නැතුව මෙහෙම ගොන් පාර්ට දාන එක නෙමෙයිනේ කරන්න ඕන.. මුන්ට තියන්නේ පොලීසියට සහ ජනමාධ්‍ය වලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න.. සාපරාධී අපහාස කිරීම කියලා.. නැත්තං ඕකුන් හැදෙන්නේ නෑ.. උන්ට ඕක නිව්ස් ගොඩක් මවන තවත් එක සිද්දියක් විතරයිනේ.. ප්‍රශ්නෙට මුහුණදීපු මිනිස්සුන්ගේ පීඩනය තේරුම්ගන්න බෑ ඕකුන්ට.. අනිත් එක ඔය වගේ අපරාධ වැඩි වීමට වගකියන්න ඕනත් ජනමාධ්‍යම තමයි.. මිනිස්සුන්ගේ මනස පෝෂණය කරන දේවල් වලට වඩා පෙන්නන්නේ මිනිස්සුන්ගේ මනස විකර කරන, අසහනය වැඩ කරවන දේවල්නේ.. අද කාලේ බලපන් ඔය පෙන්නන ටෙලිනාට්‍ය එකකවත් ගන්න දෙයක් තියනවද කියලා.. :no::no::no::no::no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔන්න දැන් අපේ උන් කියන කතා.. ඌ ගංජා කාරයා.. ගමේ මොන දේ උනත් ඌව සැක කරනවා..:lol:

    ඌ ගංජා ගහල පොලීසියට මට්ටු වෙලා තිනවද??
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේ රටේ තියෙන්නෙ පොන්න පොලිසියක් කියන්න හොඳම උදාහරන!
    දැන් කී දෙනෙක් වරදිකාරයො කිවුවද?
    එක කාකි පොන්නයෙකුටවත් පුලුවන් වුනාද අද වෙනකං වරදි කාරයෙක් අල්ලගන්න?
    එක එකා අල්ලං ගිහින් මාද්යට කියනවා ඒකා වැරදිකරයලු! පස්සෙ කියනවා නෑලු!
    උගෙ ලැප් එකේ වැලක් තිබ්බාලු!
    මේ දැන් වුනත් වැල සියිට් එකක් ලොඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න බැරිද?
    නිති විරොදි නන් කොහොමද ඒ සයිට් වලට යන්න ලැබෙන්නෙ?
    මේ පොලිස් පොන්නයො එහෙම පුලුවන් කියලවත් දන්නෙ නැද්ද?
    අම්මටයි තාත්තටයි ලමයගේ අවමගුලට යන්න බැරි වුනා!
    ආච්චිට සීයට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    වටේ පිටේ මිනිස්සුන්ට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    එක්කො මේ පොලිස් පොන්නයො දැනගන්න ඕන හරියට සාක්ශි ලැබෙනකං ඉන්න දෙයක් කියන්න කලින් මාද්යට දෙන්න කලින්?

    සිරාවට බං..
    :growl::growl::growl:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔන්න දැන් අපේ උන් කියන කතා.. ඌ ගංජා කාරයා.. ගමේ මොන දේ උනත් ඌව සැක කරනවා..:lol:

    අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ රටේ තියෙන්නෙ පොන්න පොලිසියක් කියන්න හොඳම උදාහරන!
    දැන් කී දෙනෙක් වරදිකාරයො කිවුවද?
    එක කාකි පොන්නයෙකුටවත් පුලුවන් වුනාද අද වෙනකං වරදි කාරයෙක් අල්ලගන්න?
    එක එකා අල්ලං ගිහින් මාද්යට කියනවා ඒකා වැරදිකරයලු! පස්සෙ කියනවා නෑලු!
    උගෙ ලැප් එකේ වැලක් තිබ්බාලු!
    මේ දැන් වුනත් වැල සියිට් එකක් ලොඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න බැරිද?
    නිති විරොදි නන් කොහොමද ඒ සයිට් වලට යන්න ලැබෙන්නෙ?
    මේ පොලිස් පොන්නයො එහෙම පුලුවන් කියලවත් දන්නෙ නැද්ද?
    අම්මටයි තාත්තටයි ලමයගේ අවමගුලට යන්න බැරි වුනා!
    ආච්චිට සීයට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    වටේ පිටේ මිනිස්සුන්ට පාරෙ බැහැලා යන්න බැරි වුනා!
    එක්කො මේ පොලිස් පොන්නයො දැනගන්න ඕන හරියට සාක්ශි ලැබෙනකං ඉන්න දෙයක් කියන්න කලින් මාද්යට දෙන්න කලින්?
    හිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..

    https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3

    දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..:lol:

    ඌ ගංජා ගහල පොලීසියට මට්ටු වෙලා තිනවද??
    දැන් උන් ගැන කතා කරන්න කවුරුවත් නෑ.. ඌ හංවඩු ගැහිල ඉවරයි.. සක්කිලි බල්ලො බං මුන්..