මෙතන කොමෙන්ට් දාන උන් තමයි හරක් ටික
එකෙක් අහනවා අර කොල්ලා සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ? උට කිසි ප්‍රශ්නයක් නැහැ ඌ නිවැරිදි කාරයෙක් වෙලා ඉවරයි . එක නිසා උට සමාජෙට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අනෙක රූපවාහිනියේ උගේ මුහුණ පෙන්නුවේ නැහැ. අඩුම තරමේ කොල්ලගේ අම්මගේ මුනවත් පෙන්නුවේ නැහැ. අනෙක ඒ කොල්ලා බබෙක් නොවෙයි. ඌ ගන්ජගහල ගමේ නොසන්ඩාල වැඩ කරපු එකේ. එක නිසා ඌව සැක කිරීම සාධාරණයි.
සමහරු කියනවා කොල්ලව අත්අඩංගුවට ගත්ත එක වැරදිලු. ඕන ක්‍රිමිනල් කේස් එකකදී සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒවගේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එකට විරුද්දව කොල්ලට නඩු පවරන්නවත් බැහැ.
ඒවගේම අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමත් ශ්‍රී ලංකා නීතියට විරුද්ධයි. එත් ඉතින් ඕන එකෙක් බලනවා. එකෙන් නිතිය අසාධාරණයි , වැරදියි කියල අපිට කියන්න බැහැ.
මාධ්‍ය ආයතනවල ජොබ් එක උන් කළා. එක උන්ගේ ඩියුටිය. හැබයි හිරු එකනම් සදාචාරසම්පන්න කියන රීතිය උල්ලංගනය කළා.
මුණ නෙවෙ සැක කරයෙක්ගෙ පුක පෙන්නන එකත් වැරදියි, එහෙම පබ්ලිශ් කරන්න බෑ
? wela tiynewam ubath ethin potential rapist kenek thamai 



